Local News News

රජයේ ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට..?

ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති පිරවුම්හල් විදේශ සමාගම්වලට ලබාදීමට රජය උත්සාහයක නිරත වන්නේ යැයි සැකයක් ඇතිව තිබෙන බව ඉන්ධන බෙදුම්කරැවන්ගේ සංගමය සඳහන් කරයි.

රජය ඊට අදාළව විවිධ උත්සාහ දරමින් සිටින බව සංගමයේ උපසභාපති කුසුම් සඳනායක මහතා සඳහන් කරයි.

මේ වන විට ඉන්ධන බෙදුම්කරුවන්ට ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලට ගොස් සංදේශයක් බාර දීමට අද දිනයේ කටයුතු කරන බව ඒ මහතා පැවසීය.

Related posts

මන්ත්‍රී සහ පොලිසිය අතර ආරවුල ගැන ටිරාන් වාර්ථාවක් කැදවයි…

Shiran Viraj

කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටු

Shiran Viraj

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Shiran Viraj