Business Business News News

කොළඹ කොටස් පිම්මේ උඩ යති..

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත.

අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 704.88 කින් ඉහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 15,580.83ක් විය.

S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 290.94 කින් ඉහල ගොස් ඒකක 4,643.63 ක් විය.

අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 9.7කි.

Related posts

කොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්

Shiran Viraj

පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා – පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

Shiran Viraj

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…

Shiran Viraj