Local News News

චන්දිමාල්ගේ අවුරුදු උත්සවය ගිනි ගනී.. අවුරුදු කුමර කුමරියන් දිව ගොස් බේරෙති..

රාජගිරියේ පිහිටි උත්සවශාලා ශාලාවක ඊයේ රාත‍්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබීම.

රූපලාවන ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කරන ලද අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ අවසන් මහා තරඟය පැවැත්වෙමින් තිබියදී මෙම ගින්න හටගෙන ඇත.

ගින්න හටගැනීමත් සමග එහි සිටි සියළු පිරිස් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

ගිනි නිවීමේ ඒකක මැදිහත්වී ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.

Related posts

චීනයට යලි කොරෝනා ඔරවයි : වුහාන් ක්‍රමයට නගර දෙකක් “ලොක්ඩවුන්” කරයි

Shiran Viraj

සපුගස්කන්ද පිරිපහදුව වහයි..

Shiran Viraj

ජනතාව ලොක්ඩවුන් වෙති.. කොළඹ පාළුවට යයි.. රට පුරාම පාරවල් හිස්වෙයි..

Shiran Viraj