Local News News

දේශබන්දු ඇප ලබා ගෙදර යයි…

වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දුන්නේය.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත නිදහස් කරන ලදී.

2023 දෙසැම්බර් 31 වන දින මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

Related posts

ම‍ගේ වැඩි ඇල්ම නි‍වේද­න­යට ‘යූ ටර්න්’ සිනමා පට­යෙන් රිදී තිරයට පායන නවක තරුව චානු දිසා­නා­යක

Shiran Viraj

එන්නත්වලින් රෝගීන් මැරෙනවාද බලන්න කෙහෙලියගෙන් කමිටුවක්..

Shiran Viraj

තිලංගට මහේලගෙන් සැර පිළිතුරක්

Shiran Viraj