Local News News

ලංකාවට GSP+ද අහිමි වෙයි…?

ශ‍්‍රී ලංකාවට දැනට හිමිව තිබෙන GDP+ සහනය ඉදිරියේදී අහිමි වීමේ ඉහල අවධානමක් පවතින බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාා පවසයි.

එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තීරු බදු හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

ඇමෙරිකාව ඉහලම තීරුබදු අනුපාත පැනවූ රටවල් 05 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වීම භයානක තත්ත්වයක් බවත් ඒ හරහා මෙරට ප්‍රශ්න ගණනාවක් ඉදිරියේදී නිර්මාණය විය හැකි බවත් ඒ මහතා පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.

Related posts

රණවිරු පවුල්වලට සෞඛ්‍ය, බැංකු, රාජ්‍ය පරිපාලන සේවාවන්වලදී ප්‍රමුඛත්වය…

Shiran Viraj

සිසේරියන් සැත්කම් 33,000ක් ගැන සොයන්න තීරණය කරයි

Shiran Viraj

යාපන සරසවියේ කොටි ස්මාරක කඩා දැමීමේ වගකීම රජය බාරගනී.. හේතුව මෙන්න..

Shiran Viraj