BusinessBusiness NewsNews

වාහන ආනයනය සීමා කිරීමට තීරණයක් නැහැ – මහ බැංකු අධිපති

වාහන ආනයනය සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව හෝ රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කරයි.

වත්මන් තත්ත්වය යටතේ වාහන ආනයනය සීමා කිරීමට අදාළව කිසිදු සාකච්ඡාවක් හෝ තීරණයක් ගෙන නොමැති බව අධිපතිවරයා අවධාරණය කර ඇත.

Related posts

කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව-WHO

Malar FM

කේක් මිල බහී..

Malar FM

සියඹලාපිටිය ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට..?දයාසිරිට අසනීපයි..

Malar FM