දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, වයඹ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට තද සුළං ඇති විය හැකිය.