Uncategorizedවාහනවලට ඉන්ධන නිකුත් කිරීමට සීමා දමයි..Malar FMFebruary 25, 2022February 26, 2022 by Malar FMFebruary 25, 2022February 26, 202207088 පවතින ඉන්ධන හිගය මත රටපුරා ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බව වාර්තාකරුවන් කියා සිටිති. රුපියල් 1000, 2000, 3000 බැගින් වූ උපරිම...
Local NewsNewsබන්දුල පද්ම කුමාර අභාවප‍්‍රාප්ත වේ…Malar FMFebruary 24, 2022February 26, 2022 by Malar FMFebruary 24, 2022February 26, 202201519 ප්‍රවීන මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත....
Local NewsNewsශ‍්‍රී ලංකාවට සහල් අපනයනය ඉතාම වාසියි.. ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක් ගෙවනවා.. ගුණාත්මකභාවය බලන්නෙත් නෑ..- මියන්මාරයMalar FMFebruary 24, 2022February 26, 2022 by Malar FMFebruary 24, 2022February 26, 202202315 ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමේදී ලොව වෙනත් රටවලට වඩා ඉහළ මිලක් ලැබෙන බවත් සහල් අපනයනය කිරීමේදී සීමා පනැවීමක් නැති බව මියන්මාරය සදහන් කරයි. එරට සහල්...
NewsPoliticalසිංහලයන් ගොන් තඩියන්.. ඒක හරියටම හරි…- මෛත‍්‍රීMalar FMFebruary 24, 2022February 26, 2022 by Malar FMFebruary 24, 2022February 26, 202206843 සිංහලයන් ගොන් තඩියන් යයි අනගාරික ධර්මපාලතුමන් කර තිබෙන ප්‍රකාශය අදටත් මෙරට ජනතාවට ගැළපෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. අනගාරික ධර්මපාල තුමන් පසුකලෙක...
NewsPoliticalඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..Malar FMFebruary 24, 2022February 26, 2022 by Malar FMFebruary 24, 2022February 26, 202204760 ශ්‍රී ලංකාව මුහුණදෙන දැවැන්තම අර්බුදයට අද මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. ඩීසල් සහ...
EntertainmentEntertainment NewsNews‘මැණිකේ’ට පසු ‘කපුටාස්’ සමග ජැක්ලින් බොලිවුඩය අවුලයි…Malar FMFebruary 23, 2022February 26, 2022 by Malar FMFebruary 23, 2022February 26, 202207131 ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සුපිරි බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ට හිතවාදී සමාජ ජාල ගිණුමක උපහාසාත්මක සටහනක් පල කර ඇත. මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ...
Local NewsNewsසිපෙට්කෝ ඩීසල් තොග සියල්ල අවසන්.. බාන්න ඩොලර් නැතිව නැව වරායේ..Malar FMFebruary 23, 2022February 26, 2022 by Malar FMFebruary 23, 2022February 26, 202206843 ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව තිබූ ඩීසල් තොග තවදුරටත් අවසන් වී තිබේ. එම සමාගමේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ ඩීසල් රැගත් නෞකාවක් වරායට...
Local NewsNewsරටටම නැති ඩීසල් කොළඹ විදුලියට මැවේ.. කොලඹට විදුලිය නොකපයි..Malar FMFebruary 23, 2022February 26, 2022 by Malar FMFebruary 23, 2022February 26, 202206811 රටපුරා දෛනිකව කාණ්ඩ වශයෙන් සිදු කරන විදුලි කප්පාදුව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට සිදුනොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සමග ව්‍යාපාරිකයන් පිරිසක් එකඟතාවයට පැමිණ ඇතැයි...
Local NewsNewsලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..Malar FMFebruary 22, 2022February 26, 2022 by Malar FMFebruary 22, 2022February 26, 202201186 ශ්‍රී ලංකන් ගුවන්සේවයේ අලෙවි අංශ ප්‍රධානීයා, ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු හා සෞදිඅරාබියේ ගුවන්සේවා කළමණාකරු යන නිලධාරීන් තිදෙනා විසින් ගුවන්සේවයේ නිරෝධායන පැකේජ මෙහෙයවීම...
Local NewsNewsකාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…Malar FMFebruary 22, 2022February 26, 2022 by Malar FMFebruary 22, 2022February 26, 20220530 රද්දොළුගම බස්නැවතුම්පොලේ අලුතින් ඉදිකර ඇති පොදු වැසිකිලියට අසූචි ප්‍රහාරයක් එල්ල කළේ යැයි චෝදනා මත පොලිසිය විසින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව බස් නැවතුම් පොළ...