NewsPoliticalසජිත් පිහිටුවන ආණ්ඩුවේ අමාත්‍යංශ ලේකම්වරුන් නම් කරයි…Malar FMJanuary 29, 2022January 31, 2022 by Malar FMJanuary 29, 2022January 31, 202206655 මෙම වසරේදී කුමන හෝ මැතිවරණයක් අනිවාර්යෙන්ම පවන්වනු ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා සඳහන් කරයි. සමගි ජන බලවේගය ස්තිර වශයෙන්ම එම මැතිවරණය ජයග්‍රහණය...
NewsPolitical‘මා ගල් වඩුවෙකි. ඔබ ගලකි. මා නිමවා අවසන් කළ පසු ඔබ දෙවියෙකි. මා කුලහීන මිනිසෙකි…’Malar FMJanuary 28, 2022January 31, 2022 by Malar FMJanuary 28, 2022January 31, 202204783 අභියෝග හමුවේ අධෛර්යයට පත් නොවීමේ, අත්හැර නොදැමීමේ සුවිශේෂ ගුණයෙන් හෙබි රජයෙන් බොහෝ දේ බලාපොරොත්තු නොවන, සිය නිර්මාණකරණයට අවශ්‍ය පරිසරය පමණක් බලාපොරොත්තු වන හස්ත කර්මාන්ත නිර්මාණකරුවන්...
NewsPoliticalවිදුලි උපකරණ භාවිතය අඩු කලොත් විදුලිය කපන්නෑ…Malar FMJanuary 28, 2022January 31, 2022 by Malar FMJanuary 28, 2022January 31, 202203759 පස්වරු 06.30- රාත්‍රි 08.00 අතර කාලයේ විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉල්ලා සිටියේය. එම කාලය තුලදී ඉල්ලුමට වඩා මෙගාවොට් 20...
Local NewsNewsදෙවන මාත්‍රාවෙන් මාස හයක් ගත වී නම් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි ආරක්ෂාව ඉතා අඩුයි…Malar FMJanuary 28, 2022January 31, 2022 by Malar FMJanuary 28, 2022January 31, 202207031 ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය(CDC) විසින් කරන ලද නව අධ්‍යයන තුනකට අනුව, ෆයිසර් සහ මොර්ඩනා එන්නත් වල තෙවන මාත්‍රාව (බූස්ටර එන්නත) මගින්...
Local NewsNewsකොරෝනා වැඩිවුනොත් ලංකාව යලි රතු කලාපයට… සංචාරකයන් නැවති ඩොලර්ද නවතී…Malar FMJanuary 28, 2022January 31, 2022 by Malar FMJanuary 28, 2022January 31, 202206116 ගම්පහ දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සව සහ සංගීත සංදර්ශන වලට සහභාගී විමේ දි කොවිඩ් පූර්ණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව තීරණය කල බව...
Local NewsNewsපානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවේ..Malar FMJanuary 28, 2022January 31, 2022 by Malar FMJanuary 28, 2022January 31, 202204199 පානදුර සුමංගල විදුහලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. පලමු ශ්‍රේණියට දරුවෙකු ඇතුලත් කිරීමට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් අල්ලස් ලෙස ලබාගැනීමට යාමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත....
NewsPoliticalඅගමැති මහින්ද සියළු උත්සව අවස්ථාවන්ට සහභාගී වීම අතහරී…Malar FMJanuary 28, 2022January 31, 2022 by Malar FMJanuary 28, 2022January 31, 202205375 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කෙටි කාලයක් සඳහා සියලුම උත්සව වලින් ඉවත් වීමට සිදුවී තිබේ. ඒ මහතාට ලබා දී ඇති වෛද්‍ය උපදෙස් මත මෙම තීරණය ගෙන...
Local NewsNewsරතන හිමි දේශපාලනයෙන් සමුගනී.. බණ භාවනා කරන්න යයි..Malar FMJanuary 27, 2022January 27, 2022 by Malar FMJanuary 27, 2022January 27, 202204186 තමන් යළිත් දේශපාලනයේ නොයෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. ඒ අනුව තමන් මැතිවරණයට ඉදිරිපත් නොවී බණ භාවනාවල යෙදෙමින් කටයුතු කරන බවද...
Local NewsNews1950 සිට සියළු ආණ්ඩු අච්චු ගැසූ මුදල් මෙන් 20 ගුණයක් වත්මන් ආණ්ඩුව අච්චු ගහලා..Malar FMJanuary 27, 2022January 27, 2022 by Malar FMJanuary 27, 2022January 27, 202206457 වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව මේ දක්වා රු. කෝටි 149,905 ක මුදලක් අච්චු ගැසීම නිසා එදිනෙදා ජීවිතයට බලපාන සියළුම භාණ්ඩ මිල ඇදහිය නොහැකි අන්දමින්...
Local NewsNewsරටට ඉතාම බරපතලයි.. තවත් නොසගවා ජනතාව ඇත්ත කියන්න..- සෙසු පක්‍ෂ තීරණාත්මකව ජනපතිට දැනුම් දේ…Malar FMJanuary 27, 2022January 27, 2022 by Malar FMJanuary 27, 2022January 27, 202203386 රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල...