Local NewsNewsනගරාධිපති නිල රථයෙන් බල්ලන් බෙහෙත් ගේන්න යයි..Malar FMDecember 1, 2021December 20, 2021 by Malar FMDecember 1, 2021December 20, 202103054 දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති වෙනුවෙන් වෙන්කර ඇති WP-PF 3340 නගරාධිපති බොඩ් එකද සහිතව 29 දිනයේ දඹුල්ල නගරයේ ගමන් කරණ අයුරු දැක ගත හැකිවිය. රජයෙන්...
Local NewsNewsරට පුරා ගෑස් පිපිරෙනවා.. රටම යලි මරණ බියෙන්..Malar FMNovember 30, 2021December 20, 2021 by Malar FMNovember 30, 2021December 20, 2021069 ශ්‍රී ලංකාවේ මිලියන 6කට ආසන්න ගෘහස්ථ පාරිභෝගිකයන් සංඛ්‍යාවක් තම දෛනික අවශ්‍යතා සඳහා ගෑස් පරිභෝජනය කරනු ලබන බවත් මේ වනවිට රටපුරා ගෑස් සිලින්ඩර පිපිරීම් සිදුවන නිසා...
Local NewsNewsඅත්හදා බලන්න ගෑස් සංයුතියේ වෙනසක් කලා..- ලිත්‍රො ගෑස් කළමනාකරු හෙලි කරයි..Malar FMNovember 30, 2021December 20, 2021 by Malar FMNovember 30, 2021December 20, 202103150 මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය යම්කිසි වෙනසක් සිදු කර පසුගිය ජූලි මාසයේදී එහි නිදර්ශක කීපයක් වෙළඳපොලට යොමුකළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. සමාගමේ කර්මාන්තශාලා...
BusinessBusiness NewsNewsවාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලර් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..Malar FMNovember 30, 2021December 20, 2021 by Malar FMNovember 30, 2021December 20, 202106669 මෙරටට ආනයනය කරන ඉන්ධන තත්වයෙන් බාල ඒවා බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. ඩීසල් යොදන ලද බස් රථ...
BusinessBusiness NewsNewsපාන් මිල වැඩි කිරීමෙන් අලෙවිය විශාල ලෙස පහල බසී… ජනතාව පාන් අතහරිති..Malar FMNovember 30, 2021December 20, 2021 by Malar FMNovember 30, 2021December 20, 202103068 පාන් මිල රු 10 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන වල මිල රු 5 කින් වැඩි කිරිමත් සමග පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන වල අලෙවිය විශාල...
Local NewsNewsඔමික්‍රෝන් දැනටත් ලංකාවේ තිබිය හැකියි.. රට වසා දමන්න..- ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක කියයි..Malar FMNovember 30, 2021December 20, 2021 by Malar FMNovember 30, 2021December 20, 202103053 දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනාගන්නා ලද කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබිය හැකි බව ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා...
NewsSportsSports NewsLPL තරගාවලියට දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් ලංකාවට…Malar FMNovember 30, 2021December 20, 2021 by Malar FMNovember 30, 2021December 20, 202103448 මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එක් වීමට නියමිතව තිබේ. එසේ එකඟතාවයට පැමිණ සිටින ඇති...
NewsPoliticalසති තුනක් පෑවුවොත් විදුලිය නෑ.. ලංකාව ලෙබනන අර්බුදය දෙසට…Malar FMNovember 30, 2021December 20, 2021 by Malar FMNovember 30, 2021December 20, 202106086 ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින්නේ ලෙබනන අර්බුදය දෙසට බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. දැනට ඇදහැලෙන වර්ෂාව...
Local NewsNewsඅද ගත් ගෑස් සිලින්ඩරයක් කාන්දු වෙයි.. ආපසු ගන්න සමාගම දන්වා නෑ…Malar FMNovember 29, 2021December 20, 2021 by Malar FMNovember 29, 2021December 20, 202102065 හැටන් ප්‍රදේශයේ ගෘහස්ථ ගැස් පාරිභෝගිකයෙකු විසින් හැටන් නගරයේ ගැස් අලෙවි නියොජිතයාගෙන් (28) දින මිල දි ගන්නා ලද ගැස් සිලින්ඩරයේ ගැස් කාන්දුවක් ඇති බව එම පාරිභෝගිකයා...
Local NewsNewsහෝටලයක ගෑස් පිපිරුමක්…Malar FMNovember 29, 2021December 20, 2021 by Malar FMNovember 29, 2021December 20, 202102969 අහංගම ප‍්‍රදේශයේ හෝටලයක ගෑස් පිපිරුමක් සිදු ව තිබේ. මෙම හෝටලයේ මුලුතැන්ගෙයට පිටතින් ගෑස් සිලින්ඩරය ස්ථානගත කර තිබූ අතර එය මුළුතැන්ගෙට සවිකර තිබූ බටය මෙසේ පුපුරා...