BusinessBusiness NewsNewsඋතුරේ එලවළු මිලත් නගියි… යාපනය, කිලිනොච්චි, මුලතිව් එලවළු වගාව නැවතිලා…Malar FMNovember 19, 2021November 19, 2021 by Malar FMNovember 19, 2021November 19, 202104086 යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හි එලවළු වගාවන් සිදු නොකිරීම මත උතුරේ එලවළු මිල ගණන් සීග්‍රයෙන් වැඩිවී ඇතැයි උතුරේ එලවළු වෙළෙන්ඳන් පවසති. මෙම තත්වයන් යටතේ උතුරු...
Local NewsNewsපාසැල් වසා දමා නැවතත් සංචරණ සීමා..?Malar FMNovember 18, 2021November 19, 2021 by Malar FMNovember 18, 2021November 19, 202102304 දරුවන් අතර කොරෝනා වෛරසය පැතිර යාම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා...
NewsPoliticalචන්න බොරු කියන බව සුදර්ශනී කියයි..Malar FMNovember 18, 2021November 19, 2021 by Malar FMNovember 18, 2021November 19, 202104284 කොරෝනා ආසාදතයන් සඳහා භාවිතා කිරීමට බ්‍රිතාන්‍ය විසින් නිෂ්පාදනය කර ඇති මොල්නපිරවීර් ඖෂධය මෙරටට ගෙන ඒමට මෙතෙක් අනුමැතියක් ලැබී නැතැයි කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...
BusinessBusiness NewsNewsඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්Malar FMNovember 18, 2021November 19, 2021 by Malar FMNovember 18, 2021November 19, 202106084 අද වන විට ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් විශාල ලෙස පාළු ලබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ...
BusinessBusiness NewsNewsඅත්‍යාවශ්‍ය ආහාර නැව් වරායේ නවතලා.. බඩු බාගන්න ඩොලර් ගෙවන්න නෑ…Malar FMNovember 18, 2021November 19, 2021 by Malar FMNovember 18, 2021November 19, 202105296 උද්ඝෝෂණ කිරීමෙන් ඩොලර් උපයාගත නොහැකි බව වෘත්තීය සමිති විසින් තේරුම් ගත යුතුව ඇතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය. ඒ මහතා මේ බව...
Local NewsNewsවනජීවී නිලධාරීන් පිරිසක් වනාන්තරයක අතරමං වේ…Malar FMNovember 18, 2021November 19, 2021 by Malar FMNovember 18, 2021November 19, 202102012 නුවරඑලිය මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් රක්ෂිතය තුල (16) දින අතරමං වි ඇති බවත්, අතරමං වු වන අඩවි ආරක්ෂක නිලධාරින් නිරුපද්‍රිතව...
BusinessBusiness NewsNewsගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..Malar FMNovember 18, 2021November 19, 2021 by Malar FMNovember 18, 2021November 19, 202102268 ගෑස් මිල ඉහල යාම සහ වෙළඳපොලේ හිගය මෙන්ම ඉන්ධන මිල ගණන්ද ඉහල යාම හේතුවෙන් වව්නියාවේ දර වෙනුවෙන් ඉහල ඉල්ලුමක් ඇති බවට දර කපන්නන් කියා සිටිති....
BusinessBusiness NewsNewsසපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…Malar FMNovember 18, 2021November 19, 2021 by Malar FMNovember 18, 2021November 19, 202104106 සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණ ද එහි සේවකයන් 1090න් සදහා වැටුප් සහ දීමනා ගෙවීමට සිදුව තිබේ. ඒ අනුව අවම වශයෙන් මාසයකට රුපියල් කෝටි දහයක්...
NewsPoliticalඑන වසරේ හෝ ඊළඟ වසරේ කොරෝනාවෙන් සම්පූර්ණයෙන්ම අපි එළියට එනවා…Malar FMNovember 17, 2021November 19, 2021 by Malar FMNovember 17, 2021November 19, 202101975 ‘‘ඉදිරියේදී නාගරික නිවාස 30000 ක් ඉදිකිරීමට සැළසුම් සකස් කර අවසන්. එයින් 10000 ක් ඉදිකෙරෙමින් පවතිනවා’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය. රාජ්‍ය අමාත්‍ය ආචාර්ය...
Local NewsNewsහෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…Malar FMNovember 17, 2021November 19, 2021 by Malar FMNovember 17, 2021November 19, 202102337 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන 17 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය....