Author : Malar FM
ඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවධානමේ..- මහ බැංකුව
රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්ධන මිල සූත්‍රයක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මිල ගණන් ඉහළ යාම අනුව සහ ඉදිරි කාල සීමාවේද...
කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..
ගොවීන් සදහා අවශ්‍ය කරන කොම්පෝස්ට් පොහොර නොමිලේ ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. එමෙන්ම නැනෝ නයිට‍්‍රජව් පොහොර ද වැඩිපුර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී...
එළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 90% කින් පමණ පහළ බැස තිබේ. එහි කළමනාකරු සඳහන් කරන්නේ අයහපත් කාළගුණ තත්වය සහ පොහොර හිගය මෙම තත්ත්වයට දැඩිව...
කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීම මිනී මැරීමට උපදෙස් දීමක්..- පැමිණිලි ගොනු කෙරේ…
ආයුර්වේදය නොසලකමින් කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බවට උපදෙස් ලබා දුන් නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම...
මනූෂට විරුද්දව SLT නඩු පවරයි.. බිලියනයක් වන්දි ඉල්ලයි..
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට එරෙහිව (01-11) කොළඹ දිසා අධිකරණයේදී නඩුවක් ගොනු කළ අතර එහිදී SLT සමාගමේ ප්‍රතිරූපයට සහ...
‘එක රටක් එක නීතියක්’ සංකල්පයට මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය..- එක්ව මාධ්‍ය අමතති.. හකීම්ද යයි..
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය වහාම ක්‍රියාත්මක කල යුතු බවටත් පලාත් සභා මැතිවරණය වහාම පැවත්විය යුතු බවටත් ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්...