NewsPoliticalමේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්Malar FMMay 21, 2021May 21, 2021 by Malar FMMay 21, 2021May 21, 20210351 වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළ පසු තවත් වසර විස්සකට වත්මන් රජය හොල්ලන්න කිසිවකුට නොහැකි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර...
Local NewsNews‘දැන් භයානකයි.. ලංකාවම බිය විය යුතුයි..’ වසංගතයෙන් ගොඩ එන එකම පාර වසංගත විශේෂඥවන් දෙදෙනෙකු හෙලි කරයි..Malar FMMay 21, 2021May 21, 2021 by Malar FMMay 21, 2021May 21, 202102626 අඩුම තරමින් දින 14 ක කාලයක් සඳහා රට වසා දැමීමේ කඩිනම් අවශ්‍යතාව අවධාරණය කෙරෙන විද්‍යාත්මක ප්‍රවේශයක් මේ වනවිට එළිදැක්වී තිබේ. වත්මන් කොවිඩ් 19 තත්ත්වය පාලනය...
Local NewsNewsසියළු සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත ප‍්‍රකාශ දීම අත්හිටුවයි.. ලේකම්ගෙන් නියෝගයක්…Malar FMMay 20, 2021May 21, 2021 by Malar FMMay 20, 2021May 21, 202101638 රජයේ සෞඛ්‍ය සේවාව නියෝජනය කරන සියලුම සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සීමා කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් ඇතුළු...
Local NewsNewsචීන එන්නත් ලක්‍ෂ 140ක් ඇණැවුම් කරයි.. එන මාසයේම ලක්‍ෂ 30ක් මෙරටට…Malar FMMay 20, 2021May 21, 2021 by Malar FMMay 20, 2021May 21, 20210956 කොරෝනා පාලනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දාහතරක් ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කර ඇත. එහි මාත්‍රා මිලියන 3 ක ප්‍රමාණය...
Local NewsNewsඅපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද?Malar FMMay 19, 2021May 21, 2021 by Malar FMMay 19, 2021May 21, 202101957 අපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද? යන්න ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා. මේ, එම වැඩසටහනට එක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව...
NewsPoliticalආණ්ඩුවේ කොරෝනා වියදම කබ්රාල් හෙලි කරයි..Malar FMMay 19, 2021May 21, 2021 by Malar FMMay 19, 2021May 21, 202101484 කොවිඩ් 19 වසංගතය අදාල රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් ඇති වී ඇත. මේ සම්බන්ධයෙන් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය...
Local NewsNewsසයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලක්ෂ හතරකට වැඩි පිරිසකටMalar FMMay 19, 2021May 21, 2021 by Malar FMMay 19, 2021May 21, 202102624 මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වනවිට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් හාර ලක්‍ෂ 57,840 දෙනෙකුට ලබාදී තිබෙනවා. ඊයේ දිනය තුළ...
Local NewsNewsපොලිසිය සමග ගැටුමකින් කොස්ගොඩ තාරක වෙඩි වැදී මිය යයි..Malar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 20210336 පොලිස් අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක හෙවත් තාරක විජේසේකර පොලීසිය සමග සිදු වූ ගැටුමකදී වෙඩි වැදී මිය ගොස් තිබේ. අද අළුයම්...
Local NewsNewsතවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…Malar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 202103785 වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි වසම් වල කොරෝනා ආසාධිතයන් ඉහළ...
NewsPoliticalකොරෝනාවට ‘සුවධරණි’ බොන්න.. කලින් රැල්ලෙත් දුන්නා..- සිසිර ජයකොඩිMalar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 20210868 කොරෝනා වෛරස ආසාදනයෙන් වැළකී සිටීම සඳහා දේශීය වෛද්‍ය ජාතික කමිටුව මගින් හඳුන්වා දී තිබෙන ‘සුව ධරණී ප්‍රතිශක්ති වර්ධන පානය’ හා ‘සුව ධරණී ගුඩුර්ව්‍යාදී චූර්ණක වර්ධකය’...