Local NewsNewsදියේ ගිලි හිමිනමක් අපවත් වෙයිMalar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 20210949 ගාල්ල කොටුවේ ප්‍රදිපාගාරය අසල මුහුදු තිරයේ දිය නැමට ගිය තරුණ හිමිනමක් දියේ ගිලිමෙන් අද (25) පස්වරුවේ දි අපවත්වි ඇති බැව් ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි. මෙසේ...
Local NewsNewsවිවාහ මංගල ශාලාවේ සේවකයින් 12කට කොරෝනා : ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පැවති මංගල උත්සවයට 150 දෙනෙකු සහභාගි වෙලාMalar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 20210942 අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 35 දෙනෙකු ගේ සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පුද්ගලයන් 12 දෙනෙකු එම ස්ථානයේදීම කොවිඩ්-19 ආසාදිත බව තහවුරු වී ඇතැයි...
Local NewsNewsයාපන සරසවියේ බුදු මැදුරට පහර දී විනාශ කරයි..Malar FMJanuary 16, 2021January 16, 2021 by Malar FMJanuary 16, 2021January 16, 20210774 යාපන විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ ස්ථාපිත කර ඇති බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත. මෙසේ පහර දී හානි කර ඇත්තේ එම භූමියේ...
NewsSportsSports Newsගාල්ලේදී එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම ප‍්‍රබල ස්ථානයකMalar FMJanuary 16, 2021January 16, 2021 by Malar FMJanuary 16, 2021January 16, 20210779 ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා. වර්ෂාව හේතුවෙන් තරගය ඊයේ අත්හිටුවන විට එංගලන්ත...
International NewsNewsකොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු නොකරන පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයට ඇතුල්වීම තහනම් : බ්‍රසීලයෙන් වාර්තාවන නව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍යයටත්Malar FMJanuary 16, 2021January 16, 2021 by Malar FMJanuary 16, 2021January 16, 20210788 ලබන සඳුදා සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලුම පුද්ගලයින් කොවිඩ් ආසාදිතයින් නොවන බවට සහතික කිරිම අනිවාර්ය බව එරට අගමැති බොරිස් ජොන්සන් අද නිවෙදනය කර සිටියා. බ්‍රිතාන්‍යයට ඇතුළුවන...
Local NewsNewsWhatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…Malar FMJanuary 16, 2021January 16, 2021 by Malar FMJanuary 16, 2021January 16, 202101761 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. නව කොන්දේසි සමග එකඟ නොවන වට්සැප් ගිණුම් ඉවත් කිරීම මැයි මාසයෙන් පසුව ජංගම...
Local NewsNewsහුදකලා කර ඇති ග‍්‍රාම සේවා වසම් සංඛ්‍යාව 52කට අඩුවෙයිMalar FMJanuary 16, 2021January 16, 2021 by Malar FMJanuary 16, 2021January 16, 20210783 නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ හුදෙකලා කර තිබූ ග‍්‍රාම නිලධාරී වසම් 8 ක් අද අලූයම 5 ට හුදෙකලා බවින් ඉවත් කෙරුණා. ඇහැලියගොඩ පොලිස් වසමේ ග‍්‍රාම...
NewsPoliticalරන්ජන් නැවතූ තැනින් සජිත් අරඹයි.. දුරනකතන ඇමතුම් සෙල්ලම ප‍්‍රසිද්ධියේ..Malar FMJanuary 16, 2021January 16, 2021 by Malar FMJanuary 16, 2021January 16, 20210758 පුද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීම සදහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙතෙක් ලාබ නොදීම ගැන ඔවුහු එහිදී සාකච්චා කලහ. එම සාකච්චාවේදී විපක්‍ෂ නායකයා තම ජංගම දුරකථනයෙන් අදාල...
Local NewsNewsධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා..Malar FMJanuary 16, 2021January 16, 2021 by Malar FMJanuary 16, 2021January 16, 20210668 කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මර්දන සදහා හදුන්වා දුන් ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු...
Local NewsNewsමන්ත‍්‍රීවරයෙක් ඇමති ලේකම්වරයෙකුට පොලිසිය තුලදී ගුටි දෙයි..Malar FMJanuary 16, 2021January 16, 2021 by Malar FMJanuary 16, 2021January 16, 20210925 රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාගේ ලේකම්වරයෙකුට පහරදීමක් සිදුකර තිබේ. මෙම පහරදීම සිදුකර ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ඔවුන් දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමකින්...