Local NewsNewsETI වංචාවට එදිරිසිංහ පවුලේ තිදෙනෙකු අත්අඩංගුවටMalar FMJanuary 6, 2021January 12, 2021 by Malar FMJanuary 6, 2021January 12, 20210742 ETI වංචාව සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ හා අසංක...
Local NewsNewsටියුුෂන් ගිය පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්… තිදෙනෙක් රෝහලේ…Malar FMJanuary 6, 2021January 12, 2021 by Malar FMJanuary 6, 2021January 12, 20210830 තලවකැලේ ප්‍රදේශයේ වතු පාසලක බාහිර පන්තියකට සහභාගි වි ආපසු යමින් සිටි සිසු සිසුවියන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු පාසල් සිසුවියන් තිදෙනෙකු ලිදුල ප්‍රාදේශිය...
Local NewsNewsලක් රජය ජිනීවාහිදී කොටු කරන යෝජනා වවුනියාවේදී හදයි..Malar FMJanuary 6, 2021January 12, 2021 by Malar FMJanuary 6, 2021January 12, 20210946 එලඹෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ඉදිරිපත් කෙරෙන යෝජනා සමබන්ධයෙන් සාකච්ඡා කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක නිරත විය. වව්නියාව කුරුමන්කාඩු...
Local NewsNewsකොරෝනා : ග්‍රාම සේවක පොකුර අත ලග…Malar FMJanuary 6, 2021January 12, 2021 by Malar FMJanuary 6, 2021January 12, 202101067 රජය මගින් ග්‍රාම නිළධාරින් වෙනුවෙන් කිසිම සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙළක් සකස් නොකර නොමැති බවත් මෙිි හේතුවෙන් කෝවිඩි 19 වසංගත තත්ත්වයත් සමග රාජ කාරි කිරිමෙිිදි රට...
Local NewsNewsකොරෝණා මරණ තවත් දෙකක්.. තවත් 479කට කොරෝනා…Malar FMJanuary 6, 2021January 12, 2021 by Malar FMJanuary 6, 2021January 12, 20210721 තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇත. ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 217 දක්වා ඉහල යයි මේ අතර ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන්...
Local NewsNewsබේබි ෆාම්” ක්‍රමයට ළදරුවන් විකිණූ සැකකරු රිමාන්ඩ්Malar FMJanuary 5, 2021January 12, 2021 by Malar FMJanuary 5, 2021January 12, 202101104 ගැබිනි මව්වරුන් යම්කිසි ගිවිසුමකට ඇතුළත් කර ඔවුන්ගේ දරුවන් මුදලට විකිණීමේ ජාවාරමක් කර ගෙන ගිය පසුගියදා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලුබූ සැකකරු ඊයේ (4)...
Local NewsNewsMCC වෙන පාරකින්.. නීති වෙනස් කරලා.. පත්තර දැන්වීම් දමලා..Malar FMJanuary 5, 2021January 12, 2021 by Malar FMJanuary 5, 2021January 12, 202101017 ඇමෙරිකාවේ එම්. සී. සී. සමාගම තම ඊනියා ආධාර න්‍යායපත‍්‍රයෙන් ශ‍්‍රී ලංකාව ඉවත් කොට ඇති බව ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් පසුගියදා ප‍්‍රකාශයට පත් කරනු ලැබීය....
Local NewsNewsබස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටෙයි… සිව් දෙනෙකුට බරපතලයි…Malar FMJanuary 5, 2021January 12, 2021 by Malar FMJanuary 5, 2021January 12, 20210743 යාපනය චාවකච්චේරී නූනාවිල් ප්‍රදේශයේදී බස්රථයක් සහ වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහලගත කල බවට චාවකච්චේරී පොලීසිය පවසයි. මන්නාරමේ සිට යාපනය...
Local NewsNewsසෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂMalar FMJanuary 5, 2021January 12, 2021 by Malar FMJanuary 5, 2021January 12, 202101013 කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ගැසට් නිවේදනයට අනුකූලව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තවදුරටත් ආදාහනය කෙරෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ...
Local NewsNewsකොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..Malar FMJanuary 5, 2021January 12, 2021 by Malar FMJanuary 5, 2021January 12, 20210759 කොළඹ මෝදර පොලිස් වසරේ ප‍්‍රදේශ තුනක් අද අලුයම සිට හුදෙකලා කර තිබේ. එසේ හුදකලා කර ඇත්තේ ශාන්ත ඇන්ඩෲස් මාවත ශාන්ත, ඇන්ඩෲස් ඉහල මාවත, ඇන්ඩෲස් පහළ මාවත...