Local NewsNewsකල්මුණේ ලොක්ඩවුන්…Malar FMDecember 29, 2020 by Malar FMDecember 29, 20200775 කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමකට ලක් කර තිබේ. පොලිසිය පවසන්නේ කල්මුණේ පොලිස් වසමේ ග්‍රාම සේවා කොට්ඨාස 11ක් සහ කල්මුණේ පොදු වෙළඳපල ඇතුළත්...
NewsPoliticalධම්මික පැණියට අපි අනුමැතිය දුන්නේ නෑ. ඒ ගැන කතා කරන්නවත් මං කැමති නෑ..- කොරෝනා ඇමතිනීMalar FMDecember 27, 2020 by Malar FMDecember 27, 202001064 ධම්මික පැණිය ගෙන තමන් කතා කරන්නවත් කැමති නැතැයි ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි....
Local NewsNewsමෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..Malar FMDecember 27, 2020 by Malar FMDecember 27, 202001189 ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ‍්‍රී ලංකාවට ලබාදීමට නියමිත කොවිඞ් 19 රෝග පාලන එන්නත පළමුව එන්නත් කරනු ලබන්නේ මෙම රෝගය වැළඳීම නිසා මියයෑමේ අවදානමක් ඇති විය...
Uncategorizedකොරෝනා මුස්ලිම් මෘතදේහ පුච්චන්න එපා.. ඒ පුච්චන්නේ අපේ සංස්කෘතියයි..- මන්නාරමේ විරෝධතා..Malar FMDecember 27, 2020 by Malar FMDecember 27, 202001086 කොරෝණා හැදි මියයන මුස්ලිම් ජනතාව ආදාහනය කිරීම නවත්වන ලෙස ඉල්ලමින් (26) වවුනියාව පට්ටානීචූර් පාසල ඉදිරිපිටදී විරෝධතා ව්‍යපාරයක් පැවැත්විණි. වවුනියාව දිස්ත්‍රික් මුස්ලිම් එකමුතුව විසින් එය සංවිධානය...
Local NewsNewsමට ලක්ෂ 20 කට වඩා වියදම් වුණා – ඖෂධේ හදන එක නවතනවා – ධම්මිකMalar FMDecember 27, 2020 by Malar FMDecember 27, 202001455 කෑගල්ලේ ධම්මික බණ්ඩාර (ධනපාල කංකානම්ගේ) නමින් කොරෝනා සඳහා කාලි මෑණි අනුහසින් ඖෂධයක් නිර්මාණය කිරීම නිසා ආන්දෝලනයක් ඇති කළ පුද්ගලයා හමුවීමට එම ප්‍රදේශයට සම්බන්ධ වරකාපොල ප්‍රාදේශිය සභා...
Local NewsNewsඅහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙනMalar FMDecember 27, 2020 by Malar FMDecember 27, 202001058 වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඊයේ (26) බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබේ. කරන ලද එම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී...
Local NewsNews“අනතුර කළ රියදුරු අපට සම්බන්ධ නෑ” – දෙරණMalar FMDecember 27, 2020 by Malar FMDecember 27, 20200981 මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (26) දින, බීමත්ව අනතුරක් සිදුකල වෑන් රථයක් සහ එහි රියදුරු පොලිස් අත් අඩංගුවට පත්වූ අතර අනතුර සිදුකරන අවස්ථාවේ එම රථයේ දෙරණ නාලිකාවට සම්බන්ධ...
Local NewsNewsඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ AstraZenecaගේ උදව්වට රුසියාවේ Sputnik V ඉදිරිපත් වෙයිMalar FMDecember 24, 2020December 24, 2020 by Malar FMDecember 24, 2020December 24, 20200931 එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධව කටයුතු කරන AstraZeneca සමාගමේ ඉල්ලීමක් පරිදි එම සමාගමේ එන්නත සමඟ ඒකාබද්ධ පර්යේෂණයන් කිරීමට රුසියාවේ Sputnik V එන්නතේ නිෂ්පාදකයින් වන ගැමලියා පර්යේෂණ...
Local NewsNewsකෑගල්ලේ ඖෂධය ලියාපදිංචි සහතිකය ගෙදරටම ගිහින් දෙයි.. ‘මට නින්දා කලා.. මේ අවශ්‍ය සහතිකය නොවේ..’ ධම්මික බණ්ඩාරගේ විරෝධය…Malar FMDecember 24, 2020December 24, 2020 by Malar FMDecember 24, 2020December 24, 20200883 කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කරන ලද ඖෂධයට නිෂ්පාදන අවසරය ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ. එහි සූත්‍ර කමිටු...
Local NewsNewsහදුනාගත නොහැකි ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ.. දිස්ත‍්‍රික් සීමා වසා දමන්නැයි කියයි..Malar FMDecember 24, 2020December 24, 2020 by Malar FMDecember 24, 2020December 24, 202001010 කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම නිසා නත්තල් හා අලුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් වලින් පිටත ගමන් කිරීම වළක්වමින් සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකාව...