NewsPoliticalඩයනා ගමගේ නෙරපා දමයි..Malar FMNovember 14, 2020 by Malar FMNovember 14, 20200127 සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වූ පරිදි එම පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර...
Local NewsNewsනිශාන්ත සිල්වා රටින් පනින බව, මුළු සීඅයිඩීයම කල්තියාම දැනගෙන ඉඳලාMalar FMNovember 14, 2020 by Malar FMNovember 14, 20200102 රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා තම යතුරුපැදිය සහ පිස්තෝලය කල්තියා භාර දී විදේශගත වන බව මුළු රහස් පොලිසියේම නිලධාරීන් දැන සිටි බව රජයට හෙළි වී...
International NewsNewsPfizer සමාගමේ Covid-19 එන්නත සාර්ථකද?Malar FMNovember 14, 2020 by Malar FMNovember 14, 20200106 ජර්මනියේ BioNTech ආයතනයේ ජීව සාම්පලය අනුසාරයෙන් ඇමරිකාවේ Pfizer සමාගම මඟින් නිපදවා ලොව පුරා බෙදා හැරීමට සැළසුම් කරන Covid-19 එන්නත අසාර්ථක වන ලකුණු පහලවෙමින් පවතී. තවමත්...
Local NewsNews‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්Malar FMNovember 14, 2020 by Malar FMNovember 14, 2020091 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව අසමත් යයි පවසමින් විපක්ෂය විසින් සමාජ ජාලා වල ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කර තිබේ. දැනට දින කිහිපයක සිට මෙම මෙහෙයුම...
Local NewsNewsකොළඹ 1/3ක් ලොක් ඩවුන්.. කොළඹ වැටුනොත් රටම හාන්සියි..Malar FMNovember 14, 2020 by Malar FMNovember 14, 2020081 කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් කොළඹ නගරයේ ජීවත්වන පවුල් වලින් තුනෙන් එකක් ම සිටින ප‍්‍රදේශ හුදෙකලා කර ඇතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි....
Local NewsNewsකොරෝනා මරණ භූමදාන කිරීමේ අවසන් තීන්දුව විශේෂඥ කමිටුව අතේMalar FMNovember 14, 2020 by Malar FMNovember 14, 2020083 කොරෝනා වෛරසය නිසා යමකු මියගිය අවස්ථාවකදී එම මළ සිරුර භූමදානය කිරීමට අවසර ඉල්ලා සිටියහොත් ඊට අනුමැතිය දෙනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ඒ සඳහා සොයා...
Local NewsNewsදීපවාලි දිනය අද – සැමරුම් නිවසට සීමා කරන්නැයි හින්දු පූජකවරුන්ගෙනුත් ඉල්ලීම්Malar FMNovember 14, 2020 by Malar FMNovember 14, 2020078 ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපවාලි උත්සවය සමරනවා. දීපවාලි දිනයේදී හින්දු බැතිමතුන් අවිද්‍යාවේ අන්ධකාරය පරදා, ප‍්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිතර වනවා. කොවිඞ් වසංගත තත්ත්වය...
International NewsNewsසිය පාලනය නිම වනතුරු අමෙරිකාව අගුලූ නොදමන බව ට‍්‍රම්ප් කියයිMalar FMNovember 14, 2020 by Malar FMNovember 14, 2020087 තමා කිසිවිටෙකත් අමෙරිකාව අගුලූ දැමීමට ලක් නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සදහන් කර ඇත්තේ, ජනාධිපතිවරණ පරාජයෙන් පසු පළමුවරට...
Local NewsNewsකොවිඩ් නිසා මියයන මුස්ලිම්වරුන් භූමදානය ගැන ගැටළුව කැබිනට් මණ්ඩලයට ගෙන ගියේ තමන් බව ඇමති අලි සබි‍්‍ර කියයිMalar FMNovember 14, 2020 by Malar FMNovember 14, 2020079 කොවිඞ් ආසාදනය වී මියයන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදාන කිරීම ස`දහා අවසර ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී අවධානයට යොමු කළේ තමන් බව අධිකරණ අමාත්‍ය අලි...
Local NewsNewsකොරෝනාවෙන් කොළඹ වරාය අකර්මන්ය වෙයි?Malar FMNovember 14, 2020 by Malar FMNovember 14, 2020074 පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ පොකුරෙන් ඇරඹී බස්නාහිර පළාත ඇතුළුව රට පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඊයේ (13 වැනිදා) වන විට කොළඹ වරායේ මෙහෙයුම්...