Local NewsNewsහොරෙන් ගෙනා කහ තොග විනාශ නොකර කන්න දෙන්න.Malar FMNovember 14, 2020 by Malar FMNovember 14, 2020080 නීති විරෝධි අයුරින් මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ භාරයට ගන්නා ලද කහ තොග විනාශ නොකර මිනිස් පරිභෝජනය සඳහා නොමිලේ බෙදා දෙන ලෙස මහජන...
NewsPolitical55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ.. අලුත් ව්‍යවස්ථාවෙන් නීතියක්.. එන ජනාධිපතිවරණට සජිත්ට බෑ..Malar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020081 ඉදිරියේදී ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම සදහා වයස අවුරුදු 55 න් නොඉක්මවිය යුතු බවට වගන්තියක් ඇතුළත් කිරීමට ආණ්ඩුවේ...
Local NewsNewsමහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63ක්Malar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020094 මහනුවර දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 63 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කරයි. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය...
Local NewsNewsසල්ලි කැපෙන්නේ නැති SMS එකකින් කොවිඩ් වලින් බේරෙන්නේ මෙහෙමයිMalar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020080 සීග්‍රයෙන් පැතිර යන කොරෝනා රෝගයෙන් ගැලවීමට sms පණිවිඩයක් උපකාරී වී තිබෙනවා. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින්, nethnews...
Local NewsNewsසිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරනවා..Malar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020087 සිංහලයාගේ ඡන්ද බලයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරන්නට එපා යැයි සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ කියා සිටිති. මේ වන විට...
NewsPoliticalලක්‍ෂ දෙකක් මාසෙට මදි.. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ දීමනා තව වැඩි කරන්න..- කොරෝනා අස්සේ කිරිඇල්ල ඉල්ලයි..Malar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020080 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගෙවන දීමනා තවදුරටත් සංශෝධනය කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ. කිරිඇල්ල මහතා...
NewsPoliticalගජබා රෙජිමේන්තුවට ජනාධිපති අවමානයක්…- ෆොන්සේකාMalar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020091 වගකීමෙන් පලා යන්නේ නම් ඔහු නායකයෙකු නොවන බව බලවේගයේපාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. කොරෝනා ප‍්‍රශ්ණය ත‍්‍රස්තවාදී ප්‍රශ්නයක් නම් තමනට පහසුවෙන් විසිදිය හැකිව තිබූ බව...
Local NewsNewsකොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රිMalar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020077 කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ගේ මළ සිරුර භූමදානය කිරීම සඳහා අවසරයක් ඉල්ලීම අසාධාරණ නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි. තමනට දුරකථන ඇමතුමක්...
Local NewsNewsමන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..Malar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020087 ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ. ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි....
Local NewsNewsපුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. ඥානසාර හිමි ඉල්ලයිMalar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020086 කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ පිළිස්සීම ද නැත්නම් වැළලීමද යන ප්‍රශ්නය මත වහබ්වාදී කල්ලි දරුණු ආකාරයට සමාජයට කිදා බසින බව...