Local NewsNewsඋසස් පෙළ කල් දමනවාද? විභාග කොමසාරිස්ගෙන් උත්තරMalar FMJune 15, 2020 by Malar FMJune 15, 2020098 උසස් පෙළ විභාගය කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ උසස් පෙළ...
Local NewsNewsසියළු විශ්ව විද්‍යාල අද සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරේMalar FMJune 15, 2020 by Malar FMJune 15, 2020071 වෛද්‍ය පීඨ සිසුන්ගේ අවසන් වසරේ විභාග කටයුතු සමග සියළු විශ්ව විද්‍යාල අද (5) සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරෙනවා. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති...
NewsPoliticalදර්ශණයක් ඇත්තේ රනිල්ට විතරයි.. මං තාම එජාප පාක්‍ෂිකයෙක්..- සජිත්ගේ කැපෑසිටිය මංගල හෙලි කරයි…Malar FMJune 15, 2020 by Malar FMJune 15, 2020074 සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන් මාතරට ඡන්දය ඉල්ලන මංගල සමරවීර දෙතුන් දවසකට පෙර හිටි හැටියේ ප්‍රකාශ කළේ තමා මන්ත්‍රී දේශපාලනයෙන් සමුගන්නා බවය. දේශපාලනයේ හොඳ හැටි තෙම්පරාදු වූ...
NewsPoliticalපාකිස්ථානයේ සිර වී සිටි 129ක් දිවයිනටMalar FMJune 14, 2020 by Malar FMJune 14, 2020070 කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පාකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද (15) දින අලුයම කරච්චි නුවර සිට ශ්‍රී ලන්කන්...
NewsPolitical“ජයග්‍රහණය ගැන සමහර අයට සැකයක් තියෙන්න පුළුවන්” – පිරිස් ඉවත්වීම ගැන සජිත් පිලෙන් පැහැදිලි කිරීමක්Malar FMJune 14, 2020 by Malar FMJune 14, 2020072 නාමයෝජනා ලබාදුන් පිරිස් දැන් මැතිවරණ සටනින් ඉවත්වීම තම පාර්ශ්වයට ගැටළුවක් නොවන බව සමගි ජන බලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසන්නේ ඕනෑම මැතිවරණයකදී මෙවැනි...
Local NewsNewsනව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටලු රැසක්Malar FMJune 14, 2020 by Malar FMJune 14, 2020078 කොරෝනා ව්‍යාප්තියෙන් පසු පැනවු නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටළු රැසකට මුහුණපෑමට සිදුව ඇතැයි වෘත්තීය දේශකවරුන් පවසනවා. ලබන 29 සිට උපකාරක පන්ති ද...
Local NewsNewsවසර පනස් දහසකට පෙර මෙරට ආදි මානවයා ඇදුම් නිර්මාණය කරගත් අයුරුත් හෙළි වෙයිMalar FMJune 14, 2020 by Malar FMJune 14, 2020086 ශී‍්‍ර ලංකාවෙන් හමු වූ ආදි මානවයින් පිළිබද පැරණිතම සාක්‍ෂි හේතුවෙන් ලෝක ඉතිහාසයද වෙනස් වී ඇති බව පුරාවිද්‍යා පර්යේෂකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අපි‍්‍රකාවෙන් පිටතදී ආදි...
Local NewsNewsලිසිං සමාගම් වලට පොලිසියෙන් රතු එළියක් : දැඩි නීතිමය පියවර ගන්නැයි වැඩබලන පොලිස්පති නියෝග කරයිMalar FMJune 13, 2020 by Malar FMJune 13, 2020084 කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම...
NewsPoliticalකොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් ලංකාවට නෑ.. අප එය පාලනය කලා..Malar FMJune 13, 2020 by Malar FMJune 13, 2020094 ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවන රැල්ලක අවදානමක් නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි. අප්‍රේල් මස අග සිට මෙතෙක් සමාජය තුළින්...
Local NewsNewsඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයිMalar FMJune 13, 2020 by Malar FMJune 13, 2020089 හෙට (14) දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ජනාධිපති...