තලතා ජනපතිගේ වේදිකාවට ගොඩවේ.. රනිල්ගේ රැලියකින් උණ්ඩ හමුවේ..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඔහුගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩ විය. ඒ වැලිමඩ නගරයේදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක...