Local NewsNewsඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි..Malar FMMay 15, 2024May 17, 2024 by Malar FMMay 15, 2024May 17, 2024042617 අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්‍යාපන අමාත්‍ය...
Local NewsNewsමහ වැසි ලගම එයි..Malar FMMay 15, 2024May 17, 2024 by Malar FMMay 15, 2024May 17, 2024020490 ඉදිරි පැය 36 ක කාලකුත් ඈතුලත පලාත් කිහිපයකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව හා නැගෙනහිර...
NewsPoliticalපාර්ලිමේන්තුව විසුරුවයි..?Malar FMMay 15, 2024May 17, 2024 by Malar FMMay 15, 2024May 17, 2024016696 මෙම සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින්...
BusinessBusiness NewsNewsපාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…Malar FMMay 15, 2024May 17, 2024 by Malar FMMay 15, 2024May 17, 2024023564 මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි කඩාකප්පල්කාරීන් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක...
Local NewsNewsරුසියා යුද පෙරමුණේදී මෙරට හමුදා සාමාජිකයන් 16ක් මරුට…Malar FMMay 15, 2024May 17, 2024 by Malar FMMay 15, 2024May 17, 2024016514 රුසියා යුක්‍රේන යුද්ධයේදී මේවන විට මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් 16 දෙනෙකු මියගොස් ඇතිබව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. මේ වනවිට ඊට සම්බන්ධ...
Local NewsNewsපාසලේ පරිගණකය ඥාති පුතුට තෑගි දුන් විදුහල්පතිගේ වැඩ තහනම්..Malar FMMay 15, 2024May 17, 2024 by Malar FMMay 15, 2024May 17, 2024013718 තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසලක් සදහා රාජ්‍ය නොවන සංවිධානයක් ව්සින් නවතම ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග ලෙස ලබා දි ඇත. පාසලේ ව්දුහල්පතිවරයා ව්සින් මෙම ලැප්ටොප් පරිගණකය තම නිවසට...
Local NewsNewsමත්පැන් බලපත් ඉල්ලු අය අතර SJB මන්ත‍්‍රීන් විශාල පිරිසක්…Malar FMMay 15, 2024May 17, 2024 by Malar FMMay 15, 2024May 17, 2024030989 මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දඬුවම් ලබාදීමට කටයුතු කළහොත් විපක්ෂය නායකයාට ඉතුරු වන්නේ මන්ත්‍රීන් කොපමණදැයි සිතාගත නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා...
Local NewsNewsවෙසක් සමයේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම්…Malar FMMay 15, 2024May 17, 2024 by Malar FMMay 15, 2024May 17, 2024011067 වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදුකරනු ලබන සැරසිලි සඳහා පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. වෙළද පොල නිරීක්ෂණය කරන විට පොලිතින් සහ ප්ලාස්ටික්...
Local NewsNewsයාපනයේදී පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ කොටස් සමග අල්ලයි..Malar FMMay 14, 2024May 17, 2024 by Malar FMMay 14, 2024May 17, 2024032606 යාපනය කයිටිස් පොලිස් බලප්‍රදේශයේ සාඩි මුහුදු තීරයේදී අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 145 ක් සමගින් බෝම්බ කොටස් කිහිපයක් ලඟතබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට යපනය...
Local NewsNewsග‍්‍රාම සේවකලා අද සිට වර්ජනයේ.. වැඩි පඩි ඉල්ලයි…Malar FMMay 14, 2024May 17, 2024 by Malar FMMay 14, 2024May 17, 2024015930 ග්‍රාම නිලධාරීන් යළි මේවනවිට ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතිබව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි. වැටුප් දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක්...