BusinessBusiness NewsNewsහිරු විදුලිය රජ ගමනක.. ඒකක බිලියන බාගයක් ජාතික පද්ධතියට..Malar FMDecember 1, 2023December 8, 2023 by Malar FMDecember 1, 2023December 8, 2023023663 ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා (2023 Quarter...
Local NewsNewsජෙරම් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගනී..Malar FMDecember 1, 2023December 8, 2023 by Malar FMDecember 1, 2023December 8, 2023014526 දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට යන තිබේ. අද දෙවන දිනට ප්‍රකාශයක් ලබා දීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත....
Local NewsNewsස්වර්ණවාහිනි මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි..Malar FMDecember 1, 2023December 8, 2023 by Malar FMDecember 1, 2023December 8, 2023016729 ස්වර්ණවාහිනි ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනයට ලක්ව තිබේ. වේයන්ගොඩ කටුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ මෙසේ ඝාතනය වී ඇත්තේ මහේෂ් මුණසිංහ නැමති කැමරා ශිල්පියෙකි. එම නිවස හිමිකාර...
Local NewsNewsසා.පෙල මුල් තැන සමාධිට…Malar FMDecember 1, 2023December 8, 2023 by Malar FMDecember 1, 2023December 8, 2023027019 අද නිකුත් කෙරුනු 2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ කොටුවේ ගෙදර සමාධි අනුරාධා රණවක සිසුවිය හිමි කර...
BusinessBusiness NewsNewsඑළවළු මිලෙහි සීඝ්‍ර වැඩිවීමක්…Malar FMNovember 26, 2023November 26, 2023 by Malar FMNovember 26, 2023November 26, 2023013524 දැනට දින කිහිපයකට පෙර සිට එළවළු මිලෙහි සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන අතර නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය බලධාරීන් මෙය මිල ඉහළ යාමක් දැක්කද අපට එය කිසිසේත් පිළිගත...
NewsPoliticalපලස්තීනයෙන්, යුක්‍රේනයෙන් ඉල්ලුවත් ශ‍්‍රමිකයන් යවනවා..Malar FMNovember 26, 2023 by Malar FMNovember 26, 2023013518 ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යතු යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය...
NewsPoliticalකෝප් සභාපති අතවර කල නිලධාරිනිය පැමිණිලි කරන්න ලැජජයි…Malar FMNovember 26, 2023November 26, 2023 by Malar FMNovember 26, 2023November 26, 2023022144 කෝප් කමිටුවේ සභාපති වරයෙකු අතින් ලිංගික බලපෑම්වලට ලක් වූ බව කියන පාර්ලිමේන්තු නිලධාරිනිය ඒ ගැන පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා...
Local NewsNewsවන රක්‍ෂිතවල ඇති ජනතාවගේ ඉඩම් ජනතාවටම ආපසු දෙනවා..Malar FMNovember 26, 2023November 26, 2023 by Malar FMNovember 26, 2023November 26, 2023023410 උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව යුද්ධයට පෙර භුක්තිවිඳින ලද යුද්ධයෙන් පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගන්නා ලද ඉඩම් විශාල ප්‍රමාණයක් නැවත එම ජනතාවට...
BusinessBusiness NewsNewsගොවීන් එකොලොස් දහසකට වන්දි.. බණ්ඩි පොහොර රුපියල් 9000ට..Malar FMNovember 26, 2023November 26, 2023 by Malar FMNovember 26, 2023November 26, 2023012623 පසුගිය නියගයෙන් වගා හානිවූ වලවේ ගොවීන් සදහා වගා හානි වන්දි පිරිනැමීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී...
BusinessBusiness NewsNews20,000ක් වැඩි කරනු.. රාජ්‍ය සේවකයන් රට පුරා විරෝධතා..Malar FMNovember 25, 2023November 26, 2023 by Malar FMNovember 25, 2023November 26, 202304544 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් එළඹෙන 27 වන දින ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ....