Local NewsNews

ස්වර්ණවාහිනි මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි..

ස්වර්ණවාහිනි ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනයට ලක්ව තිබේ.

වේයන්ගොඩ කටුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ මෙසේ ඝාතනය වී ඇත්තේ මහේෂ් මුණසිංහ නැමති කැමරා ශිල්පියෙකි.

එම නිවස හිමිකාර යුවල විසින් හෝටලයක් සහ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගොස් තිබේ.

මෙම ඝාතනය සිදුවී ඇත්තේ මහේෂ් මුණසිංහ මහතා එම හෝටලයට පැමිණි අවස්ථාවේදීය.

පොලිසිය විසින් මරණයට සැකපිට නිවස හිමි යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ජනපතිගේ ගැසට් එකේ දෝෂයක්!

Malar FM

රණවිරු පවුල්වලට සෞඛ්‍ය, බැංකු, රාජ්‍ය පරිපාලන සේවාවන්වලදී ප්‍රමුඛත්වය…

Malar FM

තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයි

Malar FM