BusinessBusiness NewsNews

බස් ගාස්තුව රුපියල් දෙකකින් පහත දමයි..

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ගාස්තු 05.07%කින් පහළ දැමීමට කටයුතු කලබව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසීය.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යන අතර අවම බස්රථ ගාස්තුව රුපියල් 28කි.

Related posts

උසස් පෙළ ප්‍රතිඵල අද

Malar FM

ඉන්ධන මිල පහත දැමේ.. නව මිල ගණන් මෙන්න…

Malar FM

වාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..- මහ බැංකු අධිපති

Malar FM