Local NewsNewsපෙන්ෂන් ගිය දොස්තරලා යලි සේවයට…Malar FMSeptember 8, 2023September 8, 2023 by Malar FMSeptember 8, 2023September 8, 2023011524 වෛද්‍යවරුන් විදේශගත වීම හේතුවෙන් පුරප්පාඩු පවතින රෝහල්වල සේවය කිරීමට විශ්‍රාම ගොස් සිටින වෛද්‍යවරුන් වූ වහාම සේවයට කැදවිය යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන්...
Local NewsNewsපුද්ගලික අංශයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වලට 46%- 60%ක දැවැන්ත ලාභාංශ…Malar FMSeptember 8, 2023September 8, 2023 by Malar FMSeptember 8, 2023September 8, 202309050 ‘පුද්ගලික අංශයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වල ආයෝජනය කරලා තියෙන අය 46%, 60%, දැවැන්ත ලාභාංශ අත්පත් කරගෙන තියෙනවා. එක මිනිහෙකුට අත තියලා නැහැ. අත තියලා තියෙන්නේ කාටද?...
BusinessBusiness NewsNewsරට පුරා කීරි සම්බා හිගයක්.. කිලෝ 320 සීමාවේ…Malar FMSeptember 7, 2023September 8, 2023 by Malar FMSeptember 7, 2023September 8, 2023017620 රට පුරා ප‍්‍රදේශ රැසක කීරි සම්බා සහල් හිගයක් පවතින බව වාර්තා වෙයි. පවතින කීරි සම්බා සහල් හිගයත් සමග කීරි සම්බා සහල් තොග තබාගෙන සිටින ඇතැම්...
Local NewsNewsෆාමසිවල ව්‍යාජ බෙහෙත්.. ඇතුලෙ තියෙන්නෙ පිටි විතරයි..Malar FMSeptember 7, 2023September 8, 2023 by Malar FMSeptember 7, 2023September 8, 2023032652 ‘සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ ලියාපදිංචි නැති සමාගම් අතර සම්බන්ධයක් තියෙනවා. අමාත්‍යාංශ ලේකම්ට අසීමිත බලයක් දෙන්න එපා. කමිටුවක් පත් කරනවා නම් කමිටුවට නෛතික බලයක් දෙන්න’ යයි...
Local NewsNewsබෙහෙත් විෂ වෙලා ලොකෙ පුරාම මිනිස්සු මැරෙනවා…Malar FMSeptember 7, 2023September 8, 2023 by Malar FMSeptember 7, 2023September 8, 2023022409 ඖෂධ විෂවීමේ අවස්ථා ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම තැනකම සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී බී හේරත් මහතා සඳහන් කරයි. ඖෂධ භාවිත...
NewsPoliticalවසරකට පසු ගෝටාභය කට අරී.. Channel4 චෝදනාවට ප‍්‍රතිචාරය මෙන්න..Malar FMSeptember 7, 2023September 8, 2023 by Malar FMSeptember 7, 2023September 8, 2023025922 පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි. හිටපු ජනාධිපතිවරයා විසින්...
Local NewsNewsතනි රෝදෙන් බයික් පැද්දාට එක්ලක්‍ෂ තිස්දාහක දඩයක්.. රියදුරු බලපත් කැන්සල්…Malar FMSeptember 7, 2023September 8, 2023 by Malar FMSeptember 7, 2023September 8, 2023017941 තනි රෝදයෙන් යතුරුපැදියක් මහා මාර්ගයේ ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවකුට අධිකරණය විසින් රුපියල් එක් ලක්ෂ තිස් දහසක දඩයක් නියම කර තිබේ. නිට්ටඹුව ප්‍රදේශයේ ජනාකීර්ණ...
NewsPoliticalChannel4 මාරුවී චාමර සම්පත් Channel Eyeට දිගට හරහට බැනවදී…Malar FMSeptember 7, 2023September 8, 2023 by Malar FMSeptember 7, 2023September 8, 2023013182 පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එංගලන්තයේ චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කර ඇති නවතම වීඩියෝ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ දිනයේ...
Local NewsNewsපොදු වැසිකිලි උද්දමනය අහසට.. එක් වරක් භාවිතයට රුපියල් සීයයි…Malar FMSeptember 7, 2023September 8, 2023 by Malar FMSeptember 7, 2023September 8, 202302588 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිහිටා ඇති පොදු වැසිකිලිය භාවිතා කිරීම සඳහා වන ගාස්තු ඉහළ දමා තිබේ. නව ගාස්තු වැඩි කිරීමත් සමග එක් අයකුට එක්වරක් එම වැසිකිළිය...
NewsPoliticalSportsSports Newsචමරිලා ඉතිහාසය මකා අලුතෙන් ලියති.. එංගලන්තය ගෙදරදීම තරගාවලියකින් පරදති..Malar FMSeptember 7, 2023September 8, 2023 by Malar FMSeptember 7, 2023September 8, 2023014755 පළමු වතාවට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20-20 තරගාවලි ජයක් ලැබීමට ඊයේ දින සමත් විය. ඊයේ දින පැවති තෙවන 20-20 තරගය...