Local NewsNewsරාත්‍රියට වාහන වල බැටරි සොරකම ජයටම…Malar FMSeptember 5, 2023September 6, 2023 by Malar FMSeptember 5, 2023September 6, 2023012452 හැටන් පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන බල ප්‍රදේශ කිහිපයකම රාත්‍රි කාලයේ ගාල් කර තිබෙන වාහන වල බැටරි සොරකම් කිරිමේ ජාවාරමක් සිදු කරගෙන යන බව බැටරි...
BusinessBusiness NewsNews12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 1045 කින් වැඩි කල යුතුයි..- ලිත්‍රො සභාපතිMalar FMSeptember 5, 2023September 6, 2023 by Malar FMSeptember 5, 2023September 6, 2023013416 කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1045 කින් වැඩි කර යුතුව තිබූ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය. නමුත් ජනතාව ගැන සිතා...
NewsPoliticalඅපි රට හදාගෙන එද්දී මිනිස්සුන්ට විරුවෙක් ගේන්න උවමනා වුනා..Malar FMSeptember 4, 2023September 6, 2023 by Malar FMSeptember 4, 2023September 6, 2023022351 අද රට තුළ නූතන වහල් යුගයක් ඇති වී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ආර්ථික අර්බුදය හමුවේ ජාවාරම්කරුවන්...
BusinessBusiness NewsNewsමිල වැඩි කිරීමෙන් සිනොපෙක්ට දැවැන්ත ලාභයක්.. පරණ මිලට විශාල තොග ගෙන්වලා..Malar FMSeptember 4, 2023September 6, 2023 by Malar FMSeptember 4, 2023September 6, 2023022282 අද වන විට රජයට ඉන්ධන අලෙවියෙන් විශාල ලාභයක් ලැෙබමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 124ක්, ඩීසල් ලීටරයකින් අවම...
BusinessBusiness NewsNewsජල ගාස්තු 50%කින් ඉහල දැමේ..Malar FMAugust 3, 2023August 3, 2023 by Malar FMAugust 3, 2023August 3, 2023019531 ජල ගාස්තු අද මධ්‍යම රාත්‍රීයේ සිට 50% ඉහළ දැමීමට තීරණය කර ඇත. ඊට අදාල ගැසට් පත‍්‍රය මේ වන විට මුද‍්‍රණය සදහා රජයේ මුද‍්‍රණාලයට යවා ඇත....
Local NewsNewsමිහින්තලේ විදුලිය කපයි.. නොගෙවූ බිල 41 ලක්‍ෂයයි.. මිහින්තලා හිමි මාධ්‍ය කැදවා සුමධුර දම් දෙසුමක..Malar FMAugust 3, 2023August 3, 2023 by Malar FMAugust 3, 2023August 3, 2023011327 ලංකා විදුලි බල මණ්ඩලය විසින් අද දහවල් කාලයේ මිහින්තලා පූජා භූමියේ විදුලිය සැපයුම විසන්ධි කර තිබේ. මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ...
Local NewsNewsකුමාර වෙල්ගමට නගරය මැදදී පහර දෙයි…Malar FMAugust 3, 2023August 3, 2023 by Malar FMAugust 3, 2023August 3, 202309834 සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මතුගම නගරයේ දී අද පෙරවරුවේ කිසියම් පුද්ගලයෙක් විසින් පහරදී තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා මතුගම නගරයේ වෙළෙඳසලක්කදී...
Local NewsNewsළමා රෝහලේ සැත්කමෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් නම් ජාතිවාදීන් රට ගිනි තියාලා…Malar FMAugust 3, 2023August 3, 2023 by Malar FMAugust 3, 2023August 3, 202305281 ‘බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම හේතුවෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් වුනේ නම් ජාතිවාදීන් විසින් මේ වන විට රට ගිනි තියාලා’ යැයි හිටපු...
Local NewsNewsපළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කරන 22 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට…Malar FMAugust 3, 2023August 3, 2023 by Malar FMAugust 3, 2023August 3, 202309746 පළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කරමින් පළාත් පොලිස් කොමිෂන් සභා අහෝසි කරන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට බාර දී ඇත. පාර්ලිමේන්තුවෙන් වැඩ බලන මහ...
Local NewsNewsඋඩවලව සිදුනාට කංචනට එරෙහිව නඩු දමයිMalar FMAugust 3, 2023August 3, 2023 by Malar FMAugust 3, 2023August 3, 202308056 වලවේ ගොවීන්ගේ ගොයම වියලෙමින් පවතින බවත් සමනල ජලාශයෙන් ජලය ලබාගැනීම වෙනුවෙන් අනිවාර්යෙන්ම අධිකරණයට ලබන සදුදා වන විට යන බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්...