Local NewsNews

කුමාර වෙල්ගමට නගරය මැදදී පහර දෙයි…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මතුගම නගරයේ දී අද පෙරවරුවේ කිසියම් පුද්ගලයෙක් විසින් පහරදී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා මතුගම නගරයේ වෙළෙඳසලක්කදී ඇතිවූ බහින්බස් වීමකින් පසු පහරදීමට ලක්ව ඇති බවයි.

පහර කෑම හේතුවෙන් මන්ත්‍රීවරයා රෝහල් ගත කර ඇති අතර පහර දුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

දේශබන්දුට එරෙහිව මුජිබර් ශ්‍රේෂ්ඨාධිකරණයේ.. පොලිස්පතිකමට අතුරු තහනමක් ඉල්ලයි…

Malar FM

‘රණවිරු ඇපරල්’ ලේබලයෙන්ම මැසූ හමුදා නිල ඇදුම් දහසක් අත්අඩංගුවේ..

Malar FM

සිංහලයන් ගොන් තඩියන්.. ඒක හරියටම හරි…- මෛත‍්‍රී

Malar FM