Local NewsNewsපාම් ඔයිල් තහනම ඉවත් කරන්න කියයි..Malar FMAugust 3, 2023August 3, 2023 by Malar FMAugust 3, 2023August 3, 202307552 මෙරටට පාම් ඔයිල් ආනයනය සඳහා පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස ආසියානු පාම් ඔයිල් සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ. ඉන්දියාව සහ අනෙකුත් රටවල...
NewsPoliticalඅලුත් පක්‍ෂයක් හදනවාලු.. එතකොට පොහොට්ටුවට අවාසියි..- ජනපති හමුවී බැසිල් කියයි..Malar FMAugust 2, 2023August 3, 2023 by Malar FMAugust 2, 2023August 3, 2023016786 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මහතා අතර විශේෂ හමුවක් 30 වැනිදා සිදුව තිබේ. ගම්පහ...
BusinessBusiness NewsNewsණය ගෙවන්න අරඹුවාම ඩොලරය 370 පනිනවා..Malar FMAugust 2, 2023August 3, 2023 by Malar FMAugust 2, 2023August 3, 2023022063 ආණ්ඩුව විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග බතල මඤ්ඤොක්කා පවා මෙරටට ආනයන කිරීමේ අවස්ථාව උදාවී ඇති බවත් මේ හරහා මෙරට ආර්ථික අර්බූදය තව තවත් තීවුර...
BusinessBusiness NewsNewsවිදේශ මුදල් වර්ග 16ක් ලංකාවේ අනුමතයි..- මහබැංකුවෙන් නිවේදනයක්Malar FMAugust 2, 2023August 3, 2023 by Malar FMAugust 2, 2023August 3, 202308954 ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. … ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් වර්තමානයේ මහජනතාව අතර සංසරණය වන සමහර වැරදි අර්ථකථන, පැහැදිලි...
Local NewsNewsමීට වඩා ලොකු ප‍්‍රශ්ණ රටේ නැද්ද..- උමාරා වෙනුවෙන් උමාරියා පෙරට..Malar FMAugust 2, 2023August 3, 2023 by Malar FMAugust 2, 2023August 3, 2023044523 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කළේ යැයි චෝදනා එල්ල වී සිටින උමාරා සිංහවංශ සම්බන්ධයෙන් ඇගේ සහෝදරිය උමාරියා සිංහවංශ අදහස්...
Local NewsNewsඋමාරා ජාතියෙන්ම සමාව අයදී…Malar FMAugust 2, 2023August 3, 2023 by Malar FMAugust 2, 2023August 3, 2023014796 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේ දී තමන් ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධයෙන් ගැටලුසහගත තත්ත්වයක් ඇතිවී තිබෙන ම තමන්ගේ අවධානය යොමුවී ඇතැයි ද ගායන...
NewsPoliticalරවි ජනාධිපතිවරණයට උතුරු කොළඹින් වැඩ අල්ලයි..Malar FMAugust 1, 2023August 3, 2023 by Malar FMAugust 1, 2023August 3, 2023031521 ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන බව රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි....
Local NewsNewsදොස්තරලාට වැටුප් වර්ධකයක්.. ජනපති එකග වෙයි..Malar FMAugust 1, 2023August 3, 2023 by Malar FMAugust 1, 2023August 3, 2023033703 වෛද්‍යවරුන් සඳහා ලබාදෙන වැටුපට අමතරව වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබේ. ඉදිරි අයවැයෙන් මෙම වැටුප් වර්ධකය ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වූ බව රජයේ...
BusinessBusiness NewsNewsතේ, කුරුදු මිල නැට්ටටම බහී…Malar FMAugust 1, 2023August 3, 2023 by Malar FMAugust 1, 2023August 3, 2023068039 වෙළඳපොළේ තේ, කුරුඳු මිල වේගයෙන් පහළ බසිමින් ඇතැයි වැවිලිකරුවන් කියා සිටිති. මෙම තත්ත්වය මත තම වගාවන් පවත්වාගෙන යාම පවා නොහැකි ආර්ථික දුෂ්කර තත්වයකට පත්ව ඇති...
Local NewsNewsලංකවට ගංජා කර්මාන්තයේ ප‍්‍රමුඛයා විය හැකියි…- ඩයනාMalar FMAugust 1, 2023August 3, 2023 by Malar FMAugust 1, 2023August 3, 202304460 කංසා වගාව ගෝලීය වශයෙන් ප්‍රමුඛත්වයට පත්වෙමින් පවතින බවත් ශ්‍රී ලංකාවට මෙම කර්මාන්තයේ ප්‍රමුඛයා වීමේ හැකියාව පවතින බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. ශ්‍රී...