BusinessBusiness NewsNewsසහල් කිලෝව රුපියල් දහස පනිනවා..Malar FMMay 30, 2022May 31, 2022 by Malar FMMay 30, 2022May 31, 202202489 ඉදිරි මාස කිහිපය ඇතුළත මෙරට සහල් කිලෝවක් රුපියල් 1000 ඉක්මවනු ඇති බව මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි. එහි ලේකම් පුංචිරාළ රත්නායක මහතා සඳහන්...
BusinessBusiness NewsNewsජූනි මාසයට ඉන්ධන ගේන්න මුදල් නෑ.. ඉන්දිය ණයෙන් තවත් නැවු දෙකක් පමණයි…Malar FMMay 30, 2022May 31, 2022 by Malar FMMay 30, 2022May 31, 202204843 ජුනි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර සිදුව තිබේ....
Local NewsNewsආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න…. පොහොර හිගයි කියා යල කන්නය අතහරින්න එපා…Malar FMMay 30, 2022May 31, 2022 by Malar FMMay 30, 2022May 31, 202206982 ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම...
Local NewsNewsඅධිවේගී ජල ක්‍රීඩා බෝට්ටු හිරකර ඉන්ධන පිරවුම්හලේ විරෝධතා….Malar FMMay 30, 2022May 31, 2022 by Malar FMMay 30, 2022May 31, 202207678 අලුත්ගම බෙන්තොට බල ප්‍රදේශයෙන් හී දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් බෙන්තොට ගං තීරයට සමීපව බෝට්ටු සේවාආයතන පවත්වාගෙන යන ආයතන 20ක කාර්ය මණ්ඩලය ඇතුල පවුල්වල පිරිසක් (29)අලුත්ගම...
Local NewsNewsඅරගල නායක රැට්ටා අත්අඩංගුවට….Malar FMMay 30, 2022May 31, 2022 by Malar FMMay 30, 2022May 31, 202206738 රැට්ටා ලෙස ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිදු සේනාරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොම්පඤ්ඤවිදිය පොලිසිය විසින් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 25 වනදා...
Local NewsNewsගෑස් අවශ්‍ය අය ලියාපදිංචි කරයි..Malar FMMay 30, 2022May 31, 2022 by Malar FMMay 30, 2022May 31, 202207553 හැටන් දික්ඔය නගර සභා සිමාවේ ලිට්‍රෝ සහ ලාෆ් ගැස් පාරිභෝගිකයන් ලියාපදිංචි කිරිමේ වැඩසටහනක් අඹගමුව ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් (30) දින හැටන් ඩන්බාර්...
Local NewsNewsපැය 17ක් පෝලිමේ සිට භූමිතෙල් ලීටර එකහමාරක්…Malar FMMay 28, 2022May 31, 2022 by Malar FMMay 28, 2022May 31, 202204551 හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් පැය 17 කට ආසන්න කාලයක් පොලිමේ රැදි සිටිමින් තමන්ට භුමිතෙල් ලිටර් 1 ½ ක් මිල දි ගැනිමට හැකි වු...
Local NewsNewsපෙට‍්‍රල් බෝතලය 800ට විකුණයි…Malar FMMay 28, 2022May 31, 2022 by Malar FMMay 28, 2022May 31, 202205628 අලුත්ගම සමුපකාර ඉන්ධනහලේ පොම්ප කරුගේ බිරිඳ බේරුවල කාලවිල කන්දේනිවසේ නීතිවිරෝධීව වැඩි මිලට පෙට්‍රල් අලවි කරමින් සිටියදී පෙට්‍රල් තොගයක් සමග බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත...
BusinessBusiness NewsNewsවිදුලි බිල ඉහලට.. තුන් හතර ගුණයකින් වැඩි වෙයි..- ඇමතිMalar FMMay 28, 2022May 31, 2022 by Malar FMMay 28, 2022May 31, 202206115 ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. එහිදී අඩු ආදායම්ලාභීන් අඩුවෙන් විදුලිය භාවිතා කරන්න...
Local NewsNewsතෙල් පෝලිම් අඩුවෙයි.. නමුත් කොළඹ පෝලිම් තව දුරටත්…Malar FMMay 28, 2022May 31, 2022 by Malar FMMay 28, 2022May 31, 202207966 ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන තොග ලැබීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රට පුරා ඉන්ධන පෝලිමේ තරමක් අඩු වී ඇති බව ඉන්ධන පිරවුම්හල කළමනාකරුවෝ පවසති....