Local NewsNewsඉරාජ්ගේ නිවසටත් පහර දේ..Malar FMMay 11, 2022May 11, 2022 by Malar FMMay 11, 2022May 11, 202208834 සංගීත නිර්මාණ ශිල්පී ඉරාජ් වීරරත්නගේ නුගේගෝඩ ප‍්‍රදේශයේ පිහිටි නිවසට විරෝධතා කරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඔහුගේ නිවසේ ගේට්ටුව කඩා දමා නිවසට ගල් මුල්වලින්...
Local NewsNewsඇදිරි නීතිය නොතකා රට පුරා විරෝධතා…Malar FMMay 11, 2022May 11, 2022 by Malar FMMay 11, 2022May 11, 202207995 ඊයේ දිනයේ ද රට පුරා ප්‍රදේශ ගණනාවක උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වින රටපුරා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණද එය නොතකා ජනතාව විරෝධතාවයේ යෙදුනහ. දැනට ක්‍රියාත්මක පොලිස් දරුණු හිටියේ...
Local NewsNewsමහින්ද සෝබර් දුපතේ…? රටින් යන්න ගුවන් යානාවක් ඇවිත්..?Malar FMMay 11, 2022May 11, 2022 by Malar FMMay 11, 2022May 11, 2022010100 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැන් රැඳී සිටින්නේ ත‍්‍රිකුණාමල වරායේ පිහිටි සෝබර් දූපතේ බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. ඔහු එහි රැඳී සිට විදේශ...
NewsPoliticalපාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අනාරක්‍ෂිතයි.. පක්‍ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…Malar FMMay 11, 2022May 11, 2022 by Malar FMMay 11, 2022May 11, 202209930 අද දින කතානායකවරයා විසින් කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කර තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරන්නේ පක්ෂ නායකයින්ගේ ආරක්ෂාව තහවුරු කල නොහැකි...
Local NewsNewsයෝෂිතගේ හෝටලයට ගිනි තබයිMalar FMMay 11, 2022May 11, 2022 by Malar FMMay 11, 2022May 11, 202208763 සිංහරාජ මායිමේ පිහිටි ගොංගල කදු මුදුනේ පිහිටි හෝටලයකට ගිනි තබා තිබේ. එම හෝටලය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් යයි වාර්තා පල...
Local NewsNewsඅලුත් අගමැති යෝජනා කෙරේ…Malar FMMay 11, 2022 by Malar FMMay 11, 202209874 පවතින තත්ත්වය සමනය කිරීම සඳහා දේශපාලන පළපුරුද්දක් ඇති බුද්ධිමතෙකු ජාතික ලැයිස්තුවෙන් හෝ පත් කරවාගෙන අගමැතිධුරයේ පිහිටුවීමට යෝජනා කර ඇත. ත‍්‍රිකුණාමලය ආනන්ද මහ නාහිමියන් විසින් ජනාධිපතිවරයා...
NewsPoliticalමහින්ද සහ පවුලේ අය ගුවනින් යයි..?Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202208068 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ත‍්‍රිකුණාමලය හමුදා කදවුරක් වෙත ගුවන් මගින් ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වේ. අද පෙරවරුවේ ගුවන්...
Local NewsNewsත‍්‍රි’මලේ නාවුක කදවුර විරෝධතාකරුවෝ වටලති.. මහින්ද එලියට දාන්නැයි විරෝධතා…Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202209873 ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා කදවුර ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙයි. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස එහි රැඳී සිටින්නේ යැයි විරෝධතාකරුවන් කියා...
NewsPoliticalහමුදා පාලනයක් ගැන ඇසෙයි…Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202203766 පවතින තත්ත්වය උපයෝගී කරගෙන හමුදා පාලනයක් ඇති කිරීමටත් ඇති මාර්ග අවහිර වීමට කටයුතු කරන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉල්ලා සිටියි. තම ට්විටර් ගිණුමේ සටහනක්...
Local NewsNewsමල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202208956 හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ නිවසටද විරෝධතාකරුවන් විසින් පහර දී ගිනි තබා තිබේ. අද එම ස්ථානයට රැස් වූ විශාල පිරිසක් එම...