Local NewsNewsකොරෝනා මැද රටපුරා ප‍්‍රධාන ව්‍යාපෘති 300ක් නිම කලා…Malar FMJanuary 26, 2022January 26, 2022 by Malar FMJanuary 26, 2022January 26, 2022083 ‘පසුගිය වසර දෙක තුළ නාගරික මහල් නිවාස ඉදිකිරීමේ විශාල ප‍්‍රගතියක් අප පෙන්වා තිබෙනවා’ යයි නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය...
Local NewsNewsචීන කාබනික පොහොර සමාගම ශ‍්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කරයි..Malar FMJanuary 26, 2022January 26, 2022 by Malar FMJanuary 26, 2022January 26, 202204546 ශ‍්‍රී ලංකාවේ ඇණැවුමක් මත කාබනික පොහොර තොගයක් ආනයනය කිරීමෙන් පසු ඇති වූ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව චීනයේ සීවින් බයෝටෙක් සමාගම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට...
Local NewsNewsයුද හමුදාවෙන් ට්‍රැක්ටරයකට වෙඩි ප්‍රහාරයක්….Malar FMJanuary 26, 2022January 26, 2022 by Malar FMJanuary 26, 2022January 26, 202204551 යාපනය කොඩිකාමම් කෙට්පේලි ප්‍රදේශයේදී රහසිගත වැලි ජාවාරමේ නිරත ට්‍රැක්ටරයකට යුදහමුදාවේ ඊයේ (25) දින වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇති බවටත් වැලි ජාවාරමේ නිරත එක් අයෙකු අත්අඩංගුවට...
Local NewsNewsමා බූස්ටර එන්නත ගත්තේ නැති නිසා කොරෝනා හැදුනා..- ආසාදිත රාජ්‍ය ඇමතිගෙන් රටට පණිවුඩයක්..Malar FMJanuary 26, 2022January 26, 2022 by Malar FMJanuary 26, 2022January 26, 202203714 කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට ප‍්‍රතිකාර කටයුතු සදහා යොමුව...
Local NewsNewsඕමානයෙන් බිලියන 3.6ක ශ‍්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීමේ සාකච්චා බිද වැටේ..Malar FMJanuary 26, 2022January 26, 2022 by Malar FMJanuary 26, 2022January 26, 202202371 ශ්‍රී ලංකාවට ඉන්ධන වෙනුවෙන් වූ ණය පහසුකමක් ලබා ගැනීමට ඕමානය සමග කල සාකච්ඡා අසාර්ථකවී තිබේ. ඩොලර් බිලියන 3.6 ක ණය පහසුකමක් යටතේ ඉන්ධන ලබා ගැනීමට...
NewsPoliticalසමගි ජන බලවේගය ආර්ථිකය භාර දෙන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන අයටයි..Malar FMJanuary 25, 2022January 26, 2022 by Malar FMJanuary 25, 2022January 26, 202203120 ‘සමගි ජන බලවේගය ආර්ථිකය භාර දීලා තියෙන දීල තියෙන්නෙ කාටද? ආචාර්ය හර්ෂ ද සිල්වා කබීර් හෂීම් ඉරාන් වික්‍රමරත්න සියල්ල ආචාර්යවරුන් විෂයානුබද්ධ දැනුමක් තියෙනවා’ යයි විපක්ෂ...
NewsPoliticalහොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වෙලා…Malar FMJanuary 25, 2022January 26, 2022 by Malar FMJanuary 25, 2022January 26, 202207531 හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වී ඇති බවත්, පොහොර තහනම් කළ ආණ්ඩුව වගා කරපු මිනිසුන්ගේ ආදායම විනාශ කළ බවත් විපක්ෂ...
Local NewsNewsවායු සමීකරණ, විදුලි පංකා නිවා දමන්නැයි ජනතාවට දන්වයි..Malar FMJanuary 25, 2022January 26, 2022 by Malar FMJanuary 25, 2022January 26, 202202429 රට පුරා විදුලි කප්පාදුවක් සඳහා අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් අද ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. එහි සභාපති...
Local NewsNewsකැලණිතිස්සටත් වඩා ලොකු බලාගාරයක් ෂැංග‍්‍රිලා හෝටලයේ.. පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ජෙනරේටර් විදුලිය පද්ධතියට ගනී..Malar FMJanuary 25, 2022January 26, 2022 by Malar FMJanuary 25, 2022January 26, 202205537 ලංකාවේ විදුලි ඉල්ලුමටත් වඩා වැඩි සැපයුමක් ලබාදිය හැකි මෙගාවොට් 3000ක පමණ ධාරිතාවකින් යුතු විදුලි ජනන යන්ත්‍ර කොළඹ නගරයේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල ඇති බැවින්...
Local NewsNewsජල මුලාශ‍්‍ර සිදෙයි.. සැපයීම අර්බුදයේ… නල ජලයෙන් වාහන සේදීම, වගා කටයුතු නොකරන්නැයි දැනුම් දේ…Malar FMJanuary 25, 2022January 26, 2022 by Malar FMJanuary 25, 2022January 26, 202206463 දිවයිනේ දැනට පවතින අධික වියලි කාලගුණික තත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි සහ ප්‍රධාන ජලාශයන්හි ජල මට්ටම් පහල බැස ඇති අතර ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහල...