Local NewsNewsකොරෝනා නීති කිසිවක් නෑ.. කෝවිලක මහ පූජාවක්..Malar FMJanuary 20, 2022January 21, 2022 by Malar FMJanuary 20, 2022January 21, 202201750 සෑම වසරකම හින්දු භකිතකයින් විසින් වසර ආරම්භයේදී සිදුකරන තයිපූසයි දේව පූජාව 18 රාත්‍රියේ යාපනයේ ඉනුවිල් කන්දස්වාමි හින්දු කෝවිලෙදී උත්සාවාකාරයෙන් පැවත්වුණි. කෙසේ නමුත් අදාල දේව පූජාව...
NewsPoliticalශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..Malar FMJanuary 20, 2022January 21, 2022 by Malar FMJanuary 20, 2022January 21, 202202440 වත්මන් පාලනය යටතේ පැවති වසර දෙකට ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත්කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. යුද්ධයක්...
Local NewsNewsමැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…Malar FMJanuary 20, 2022January 21, 2022 by Malar FMJanuary 20, 2022January 21, 202204267 අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අපකීර්තියක් හා අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට නොකරන බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කොළඹ දිසා...
Local NewsNewsශ‍්‍රී ලන්කන් ඩොලර් ගෙවා ඉන්ධන ගනී…Malar FMJanuary 20, 2022January 21, 2022 by Malar FMJanuary 20, 2022January 21, 202204637 දැනට බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන අර්බුදය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හෝ මෙරට ගුවන් සේවාවට කිසිසේත්ම බල නොපාන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය...
NewsPoliticalආණ්ඩුවේ අගමැති පොරයක්…? බැසිල් ඉදිරියෙන්..?Malar FMJanuary 20, 2022January 21, 2022 by Malar FMJanuary 20, 2022January 21, 202205626 ආණ්ඩුවේ අගමැති පොරයක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවති...
Local NewsNewsචීනයෙන් ලංකාවටම මාස පහක් බත් නොමිලේ..Malar FMJanuary 19, 2022January 21, 2022 by Malar FMJanuary 19, 2022January 21, 202204183 චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ දහයක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ. කොළඹ සිටින චීන තානාපතිවරයා මේ බව දන්වා ඇති බව...
Local NewsNewsඉන්ධන දෙන්න සලාක ක‍්‍රමයක්… මිල වැඩිකිරීම ප‍්‍රමාණවත් නෑ..Malar FMJanuary 19, 2022January 21, 2022 by Malar FMJanuary 19, 2022January 21, 202202965 මෙරට ඉන්ධන ලබා දීම සලාක ක්‍රමයකට සිදු කිරීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි. ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය සම්පාදනයේ දී ඇති වී තිබෙන...
Local NewsNewsගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..Malar FMJanuary 19, 2022January 21, 2022 by Malar FMJanuary 19, 2022January 21, 202205756 ලිට්‍රෝ ගැස් සමාගම විසින් දින තුනකට පසු හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන්ට (19) දින සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් බෙදා හරින ලදී. ඉල්ලුමට සරිලන සැපයුමක් තම...
BusinessBusiness NewsNewsවී කිලෝව රුපියල් 250 පනී..Malar FMJanuary 19, 2022January 21, 2022 by Malar FMJanuary 19, 2022January 21, 20220149 නුදුරේදීම වී කිලෝවක් රුපියල් 250 සීමාව ඉක්මවා යනු ඇති බව කවුඩුල්ල ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි. එහි සභාපති අනුර නන්දසිරි මහතා සඳහන් කරන්නේ මෙවර අස්වැන්න...
Local NewsNewsරටේ සාගතයක් ඇති වෙනතුරු බලා ඉන්නවා…Malar FMJanuary 18, 2022January 21, 2022 by Malar FMJanuary 18, 2022January 21, 202204553 ‘වල් නාශක – කෘමිනාශක නැතුව දකුණේ හම්බන්තොට – මාතර කුඹුරු විනාශයෙන් විනාශයට පත් වෙනවා. දැන් අස්වැන්න නෙලන නැගෙනහිර අක්කරේපත්තු කුඹුරුවල වී ඇස්වැන්න 50%කින් පහත වැටිලා....