NewsPoliticalඅපි දැන් එදා වියදම් පියවන්න ණය ගන්න රටක්.. මීට හේතුව කොරෝනා නොවේ..Malar FMJanuary 10, 2022January 10, 2022 by Malar FMJanuary 10, 2022January 10, 202202073 අප එදිනෙදා වියදම් පියවා ගැනීමට පවා විදේශ රටවලින් ණය ගන්නා රටක් බවට පත්ව ඇති බවත් මෑත ඉතිහාසය පුරා මෙරට ආර්ථිකය මෙහෙයවූ කිසිවෙකුත් ඒ ගමන තුළ...
NewsPoliticalචීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්.. ‘එක තීරයක් එක මාවතක්’ සංකල්පය නව සේද මාවත ලෙස බාර ගන්නවා..Malar FMJanuary 10, 2022January 10, 2022 by Malar FMJanuary 10, 2022January 10, 202203674 “චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නෑ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික...
Local NewsNewsමල් වඩමක් රුපියල් දස දහසයි..Malar FMJanuary 10, 2022January 10, 2022 by Malar FMJanuary 10, 2022January 10, 202203079 රසායන පොහොර ආනයනය අත් හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස මල් වගාව සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි මල් වගාතරුනක් කියති. කලින් මල් අපනයනය පවා සිදු කරමින් ආදායම් ලභු...
Local NewsNewsඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි..Malar FMJanuary 10, 2022January 10, 2022 by Malar FMJanuary 10, 2022January 10, 202202712 ඉදිරි ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිගයක් ඇතිවී තිබේ. එම හිග මුදල් වහා ලබා දෙන ලෙස අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී...
NewsPoliticalකොරෝනාවෙන් නැතිවුනු වසර දෙක ගන්න ජනමත විචාරණයක් තියන්නැයි මගෙන් ඉල්ලුවා..- ජනපතිMalar FMJanuary 9, 2022January 10, 2022 by Malar FMJanuary 9, 2022January 10, 202203776 කොරෝනා වෛරසය පැතිර යාම නිසා තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ වසර දෙකක කාලය යළි ලබා ගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වන්නැයි තමනට මහනුවර ප්‍රදේශයේ දී...
BusinessBusiness NewsNewsමුදල් අච්චු ගැසීම නවතයි.. පොලී අනුපාත ඉහල දමයි…Malar FMJanuary 9, 2022January 10, 2022 by Malar FMJanuary 9, 2022January 10, 202203909 තවදුරටත් මුදල් මුද්‍රණය නොකර වෙළඳපලෙන් අවශ්‍ය මුදල් රැස් කිරීමට රජය රජය තීරණය කර තිබේ. ඒ හේතුවෙන් ඉදිරි මාසයේ සිට බැංකු පොලී අනුපාතය නැවත වතාවක් ඉහළ...
NewsPoliticalරට බංකොලොත් වෙන්නෙ දෙන්නෑ… සංවර්ධනයේ හිණිපෙත්තටම ගෙනියනවා…Malar FMJanuary 9, 2022January 10, 2022 by Malar FMJanuary 9, 2022January 10, 202201165 “සහන දෙනකම් බැන්නා.දුන්නට පස්සෙත් බනිනවා.ජනතාවට සහන දෙනකොට සතුටු වෙනවා වෙනුවට විපක්ෂයේ කුහකකම්.මතුවෙනවා” යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසිය. ජොන්ස්ටන් ප්‍රනාන්දු...
NewsPoliticalමං රට පාලනය කරද්දී පවතින ක‍්‍රමය වෙනස් කරනවා..- උවිදු විජේවීරMalar FMJanuary 9, 2022January 10, 2022 by Malar FMJanuary 9, 2022January 10, 202203369 ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකක් ස්ථාපිත කොට රටේ බුද්ධිමත් මණ්ඩලයක් ක්‍රියාත්මක කරන බව රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු...
NewsSportsSports Newsකෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් නීති තමන්න බෑ.. සමුගැනීම යලි සිතා බලන්න..- ඇමති නාමල් භානුකගෙන් ඉල්ලයි..Malar FMJanuary 9, 2022January 10, 2022 by Malar FMJanuary 9, 2022January 10, 202202566 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි....
Local NewsNewsඖෂධ ආනයනයට ඩොලර් හිගයි… චීනයෙන්, ඉන්දියාවෙන් ණයට ඖෂධ ඉල්ලයි…Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202206654 ඖෂධ වර්ග 80 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුවකට මේ වන විට රජය මුහුණ දී සිටියි. ජනවාරි 18 වැනිදා...