NewsPoliticalසුරාසැල් විවෘත කිරීම වරදක් නොවේ… සුරාසැල් විවෘත කිරීවේ වගකීම මා බාරගන්නවා..Malar FMSeptember 24, 2021September 24, 2021 by Malar FMSeptember 24, 2021September 24, 202101056 සුරාසැල් විවෘත කිරීමට උපදෙස් දුන් පුද්ගලයකු නොමැති නම් තමන් එම වගකීම භාර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි....
NewsPolitical01 වැනිදාට රට විවෘතයි..? යෝජිත නව සීමා කිරීම් මෙන්න..Malar FMSeptember 24, 2021September 24, 2021 by Malar FMSeptember 24, 2021September 24, 202103056 දැඩි සංචරණ සීමා යටතේ එළැඹෙන 01 වැනි දා රට විවෘත කර හැකි බව රාගම වෛද් පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි. දීර්ඝ...
NewsPoliticalතුන්වේල අතහැර දෙවේලක් කාලා කැපකිරිම් කරන්න..Malar FMSeptember 12, 2021September 13, 2021 by Malar FMSeptember 12, 2021September 13, 202103778 සමහර විට ඉදිරියේදී දෙවේලක් කාලා ජීවත් වෙන්න වෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය. ඉදිරි අනාගත දූ දරුවන් වෙනුවෙන්...
NewsPoliticalජනාධිපතිටත් පාර වසා ඇමතියෙක් වාහන පෙලපාලියකින් යයි…Malar FMSeptember 12, 2021September 13, 2021 by Malar FMSeptember 12, 2021September 13, 202102062 2022 අයවැය සඳහා සූදානම් වන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊට අදාළ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තොරතුරු සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන්ගේ හමුවක් කැඳවනු ලැබීය. සිකුරාදා...
NewsPolitical‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතාMalar FMSeptember 12, 2021September 13, 2021 by Malar FMSeptember 12, 2021September 13, 20210773 ‘මේ වියත්මගද.. කියත්මගද..’ යයි බෙන්තර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ප‍්‍රශ්න කර සිටියාය. තමන් විසින් ප‍්‍රදේශයට යෝජනා...
International NewsNewsදුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. ලයිස්තුව මෙන්න…Malar FMSeptember 12, 2021September 13, 2021 by Malar FMSeptember 12, 2021September 13, 202103976 ෆේස්බුක් සමාගම යටතේ පාලනය වන වට්ස්ඇප් ජංගම දුරකතන යෙදවුම එළඹෙන නොවැම්බර් මස 01 වන දින සිට පැරණි ස්මාට් ජංගම දුරකථන ගණනාවකට භාවිත කර නොහැකි වෙයි....
Local NewsNewsඩෙංගු මෙන් කොවිඩ් සමඟත් ජීවත් වෙන්න වෙනවා…Malar FMSeptember 12, 2021September 13, 2021 by Malar FMSeptember 12, 2021September 13, 202101768 ඩෙංගු රෝගය පාලනය කර ගනිමින් ජීවත් වන ආකාරයට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන්ද කටයුතු කිරීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය...
Local NewsNewsයට ඇදුම් පෝලිමක් හැදිලා..Malar FMSeptember 12, 2021September 13, 2021 by Malar FMSeptember 12, 2021September 13, 202102668 හාල්, කිරි පිටි, සීනි පෝලිම් වලට අමතරව යට ඇඳුම් පෝලිමක් ඇති කරන තත්ත්වයට රට පත්ව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂයේ හිටපු...
Local NewsNewsඇදිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…Malar FMSeptember 10, 2021September 13, 2021 by Malar FMSeptember 10, 2021September 13, 202103376 දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය එළැඹෙන 21 වැනි අඟහරුවාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වුණු කොරෝනා...
Local NewsNewsඅගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ..- බස්නාහිර ආයුර්වේද කොමසාරිස්Malar FMSeptember 10, 2021September 13, 2021 by Malar FMSeptember 10, 2021September 13, 202102442 අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව ඇතුළු සියළු දෙනා කොරෝනා වෛරසය සඳහා පාවිච්චි කරන්නෙ ආයුර්වේද ඖෂධ බව බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් මාලා පෙරේරා මහත්මිය සඳහන් කරයි....