BusinessBusiness NewsNewsබදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්Malar FMAugust 11, 2021August 13, 2021 by Malar FMAugust 11, 2021August 13, 202103773 රජය විසින් කිරිපිටි සඳහා ආනයන බදු ඉවත් කළ ද මෙරටට කිරිපිටි ආනයනය කිරීමට තවදුරටත් හැකියාවක් නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී. ආනයන බදු ඉවත් කළද...
Local NewsNewsධම්මික පැණිය බලපත‍්‍රය අහෝසි කරයි..Malar FMAugust 11, 2021August 13, 2021 by Malar FMAugust 11, 2021August 13, 202101037 කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්දනයට සඳහා හඳුන්වා දී තිබූ පැණිය සදහා වූ තාවකාලික බලපත්‍රය අහෝසි කර තිබේ. ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ එම...
Local NewsNewsඇමෙරිකාවෙන් ලැබුණු MCC තෑග්ග කොල්ලකෑමට ලක්වුණා..- ඇමරිකා තානාපතිMalar FMAugust 11, 2021August 13, 2021 by Malar FMAugust 11, 2021August 13, 202102056 ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ එම්සීසී (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්-MCC) වැඩසටහන ත්‍යාගයක් බවත් එම යහපත් සංවර්ධන වැඩසටහනින් ප්‍රයෝජන ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට තිබූ...
Local NewsNewsඅවම සති දෙකක් රට වසා දමන්නැයි කියයි…Malar FMAugust 7, 2021August 7, 2021 by Malar FMAugust 7, 2021August 7, 202101106 පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් යම් තාක් දුරකට හෝ රට මුදා ගැනීමට නම් අවම ලෙස සති 2කට හෝ රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව...
Local NewsNewsලෝකයේ කොරෝනා මරණ වැඩිම රට ශ‍්‍රී ලංකාව විය හැකි බව දන්වයි…Malar FMAugust 7, 2021August 7, 2021 by Malar FMAugust 7, 2021August 7, 20210771 රට තුළ ඩෙල්ටා ප‍්‍රභේදය සියයට 75 කට වඩා ව්‍යාප්ත වී ඇති බවත්, ඉන්දියාව, ඇමරිකාව යන රටවල්වලටත් වඩා ලෝකයේ මරණ සංඛ්‍යාව වැඩිම රට ශ‍්‍රී ලංකාව විය...
Local NewsNewsඩෙල්ටා ආසාදිතයන් විශාල පිරිසක් රට පුරා.. හදුනාගත් ප‍්‍රදේශ මෙන්න..Malar FMAugust 7, 2021August 7, 2021 by Malar FMAugust 7, 2021August 7, 202102772 කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් දිවයිනේ දිස්ත්‍රික්ක 11 නගර 26කින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ රෝගීන් ප්‍රමාණය 124 දක්වා ඉහල යයි....
Local NewsNewsලංකාව දෙසතියක් ඇතුලත ඉන්දියාවේ තත්වයට..Malar FMAugust 7, 2021August 7, 2021 by Malar FMAugust 7, 2021August 7, 202103221 සෞඛ්‍ය සේවාවේ හය දහසකට අධික පිරිසක් කොරෝනා ආසාදිතයන් වී ඇති නිසා රෝහල්වල කටයුතු පවත්වාගෙන යාම ඉතා අසීරු වී ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි. මෙම තත්ත්වය...
Local NewsNewsගුරු විරෝධතා පා ගමන කොළඹ බලා.. විසදුමක් නැතොත් තවත් තීව‍්‍ර කරයි.. කොරෝනා පැතිරුනොත් වරද ආණ්ඩුවේ..Malar FMAugust 7, 2021August 7, 2021 by Malar FMAugust 7, 2021August 7, 202104058 ගුරු-විදුහල්පති වරු විසින් ඒකාබද්ධව ආරම්භ කර ඇති විරෝධතා පා ගමන අද දිනයේ ගලිගමුවෙන් ආරම්භ කරයි. මහනුවරින් ආම්භ කරන ලද එම විරෝදතා පා ගමන අනිද්දා දිනයේ...
Local NewsNewsකොළඹ බෝම්බ පුපුරුවන කතාවක් සමාජ ජාලා හොල්ලයි..Malar FMAugust 7, 2021August 7, 2021 by Malar FMAugust 7, 2021August 7, 20210978 කොළඹ ප්‍රදේශ කිහිපයක පිපිරීමක් සිදු වන්නේ යැයි සමාජ ජාලාවල අසත්‍ය පුවතක් හුවමාරු වන්නේ අසත්‍ය පුවතක් බව පොලීසිය සඳහන් කරයි. එසේ හුවමාරුවන පණිවුඩය 2019 අප්‍රේල් මාසයේ...
Local NewsNewsපුද්ගලික රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් බාර නොගනී.. ප‍්‍රභූන්ටද ඇදන් සොයාගන්න බෑ..Malar FMAugust 7, 2021August 7, 2021 by Malar FMAugust 7, 2021August 7, 202101068 කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන ගිය මෙරට පෞද්ගලික රෝහල් තවදුරටත් කොරෝනා ආසාදිතයන් බාර ගැනීම නවතා දමා තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිකාර පහසුකම්...