Local NewsNewsසපුගස්කන්ද තෙල් ටැංකි උතුරායාමෙන් කැළණි ගඟ අවදානමේMalar FMJune 5, 2021June 6, 2021 by Malar FMJune 5, 2021June 6, 202101974 ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ ගබඩා කර ඇති ටැංකි තුළට වැසි ජලය එකතු වී තිබෙනවා. මේ හේතුවෙන්...
Local NewsNewsමාවනැල්ලේ පස් කන්දක් කඩා වැටෙයි, හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකයිMalar FMJune 5, 2021June 6, 2021 by Malar FMJune 5, 2021June 6, 2021070 මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. එම පස් කන්දට යටවීමෙන් පුද්ලයින් හතර දෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන්. මේ වන විට...
Local NewsNewsසෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ තර්ජනය හමුවේ තව දුරටත් සංචරණ සීමා පනවනවා ද ?Malar FMJune 5, 2021June 6, 2021 by Malar FMJune 5, 2021June 6, 202101764 දැනට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් යම් තාක් දුරට කොවිඩ් රෝගය පාලනය වීමක් සිදු වී තිබුණ ද පවතින තත්ත්වය අනුව රට විවෘත කළහොත් දැඩි අවදාම්...
Local NewsNewsකොවිඩ් පරදාව බිහි වූ බිළිඳා – නිකවැරටිය රෝහලෙන් ඇසෙන කතාවMalar FMJune 4, 2021June 6, 2021 by Malar FMJune 4, 2021June 6, 202102054 කොවිඩ් ආසාදිත දෙදරු මවක් සිය තුන්වැනි දරුවා සිසේරියන් සැත්කමෙන් පසුගිය දා (02) නිකවැරටිය රෝහලේ දී බිහි කළ බවත් එම බිළිඳා විශේෂ ළදරු ඒකකයේ සිටින බවත්...
NewsPoliticalනාමල් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කොරෝනා විදේශාධාර බාරගනීMalar FMJune 4, 2021June 6, 2021 by Malar FMJune 4, 2021June 6, 202101434 ේ වනවිට ගෝලීය අභියෝගයක් බවට පත්ව ඇති කොරෝනා වසංගතයෙන් පීඩා විඳින මෙරට ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයෙන් විසින් පරිත්‍යාග කළ වෛද්‍යාධාර තොගයක්...
Local NewsNewsතවත් 2,735කට කොරෝනාMalar FMJune 4, 2021June 6, 2021 by Malar FMJune 4, 2021June 6, 2021065 තවත් කොරෝනා ආසාදිතයන් 2,735 දෙනෙකු හදුනාගත් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වන සම්පූර්ණ ආසාදිත ප්‍රමාණය 198,546කි....
Local NewsNews‘අපි නිරෝධායනේට යනවා.. හැමෝටම ස්තුතියි..’- මාධවී ඇන්තනී නිරෝධායන බසයේ සිට…Malar FMJune 4, 2021June 6, 2021 by Malar FMJune 4, 2021June 6, 202101418 අද දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මාධවී වත්සලා ඇන්තනී ඇතුළු හය හය දෙනාගෙන් පස් දෙනෙකු නිරෝධායනය සඳහා පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබේ. අත්අඩංගුවට ගත්...
Local NewsNewsහෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවාවන් 24ක් සේවයෙන් ඉවත් වී විරෝධතාවකMalar FMJune 3, 2021June 6, 2021 by Malar FMJune 3, 2021June 6, 20210437 රට පුරා සියලු රෝහල්වල හෙද හෙදියන් අද දහවල් 12 සිට 12.30 දක්වා වූ පැය භාගයක කාලයක් සේවයෙන් බැහැර වී නිහඬ උද්ඝෝෂණයක් සිදු කරන බව රජයේ...
NewsPoliticalඑන්නත් පලමු මාත‍්‍රාව ගත් අයට දෙවන මාත‍්‍රාව දෙන තැන නාමල් කියයි…Malar FMJune 3, 2021June 6, 2021 by Malar FMJune 3, 2021June 6, 202103717 පළමු මාත්‍රාව ලබාගත් අයට ඔවුන් ලබාගත යුතු දෙවන මාත්‍රාව සඳහා නියමිත දිනය දැනුවත් කරමින් පළමු මාත්‍රාව ලබා දුන් ස්ථානයේදීම දෙවන මාත්‍රාවත් ලබා දීමට කටයුතු කරන...
Local NewsNewsමෙරට කොරෝනා එන්නත ගත් අයගේ අතුරු ආබාධ සමීක්‍ෂණ කෙරේMalar FMJune 3, 2021June 6, 2021 by Malar FMJune 3, 2021June 6, 202101047 පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මෙරට කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගත් අයගේ අතුරු ආබාධ පිළිබඳ ව කරනු...