International NewsNewsකෝටි 64ක ලොතරැයි දිනුමක් ලැබූ ලාංකිකයාMalar FMApril 4, 2021May 5, 2021 by Malar FMApril 4, 2021May 5, 20210699 ඩුබායි හි වෙසෙන ලාංකිකයෙකුට ශ්‍රී ලංකා මුදලින් කෝටි 64ක ලොතරැයි දිනුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නමින් මොහොමඩ් මිෂ්ෆක් වන ඔහු පෞද්ගලික සමාගමක...
Local NewsNewsරටපුරා සියලු අධ්‍යාපන විද්‍යාපීඨ කොරෝනා රෝගීන්ට සූදානම් කරයි..Malar FMApril 4, 2021May 5, 2021 by Malar FMApril 4, 2021May 5, 202101642 දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් 19 යෙහිම පිහිටි නේවාසිකාගාර කෝවිඩි රෝගීන් ගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කොට තිබෙන බව වාර්තා වෙයි. ඊයේ(3) දින පස්වරුවේ...
BusinessBusiness NewsNewsගෑස් මිලට මොකද වෙන්නේ – ආණ්ඩුව උත්තර දෙයිMalar FMApril 3, 2021April 12, 2021 by Malar FMApril 3, 2021April 12, 20210776 ලෝක වෙළඳපොලේ ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉහළ යාමේ පාඩුව හැකිතාක් රජය විසින් දැරීමට උත්සාහ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. රුපියල අවප්‍රමාණය ඇතුළු...
NewsPoliticalආණ්ඩු පක්‍ෂයේ මත ගැටුමක්.. ජනාධිපති වහා පක්‍ෂ නායක හමුවක් කැදවයි..Malar FMApril 3, 2021April 12, 2021 by Malar FMApril 3, 2021April 12, 2021077 පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පත් පිළිබඳව ආණ්ඩු පක්ෂය තුළ ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීමට ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
NewsPoliticalආණ්ඩුව ඇතුලේ දැවැන්ත අරගලයක්.. ආණ්ඩුවේ සමහර වැඩ ජනවරමට පටහැනියි..- ගම්මන්පිලMalar FMApril 3, 2021April 12, 2021 by Malar FMApril 3, 2021April 12, 202102788 ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක යෙදී සිටින බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. එම අරගලය ආණ්ඩුව රැක ගැනීමට මිස ආණ්ඩුව නැති කිරීමට නොවන බවද ඇමතිවරයා...
NewsPoliticalජනාධිපති ගමට නොගොස් ගැමියන් කොළඹ කැඳවනවානම් කැලෑ ටික බේරාගත හැකියයි ජනතාව කියනවා.. රටේ ප‍්‍රශ්න විසදන්න අවශ්‍ය කොළඹ සිට විවේක බුද්ධියෙන් කල්පනා කිරීම පමණයි..Malar FMApril 3, 2021April 12, 2021 by Malar FMApril 3, 2021April 12, 202101767 – වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ ජනාධිපතිතුමා සහභාගීවන වැඩසටහන් රාශියක් මේ වන විට විවිධ භූගෝලීය ප්‍රදේශ ආවරණය වන ලෙස පවත්වා ඇත....
NewsPoliticalපාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ…Malar FMApril 3, 2021April 12, 2021 by Malar FMApril 3, 2021April 12, 202101059 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව ලබන සදුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව...
NewsSportsSports Newsකොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 377 ක ඉලක්කයක්Malar FMApril 2, 2021April 12, 2021 by Malar FMApril 2, 2021April 12, 202103779 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 377 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව්...
Local NewsNewsදැඩි කොන්දේසි මත අවුරුදු උත්සවවලට අවසර හිමි වන ලකුණුMalar FMApril 2, 2021April 12, 2021 by Malar FMApril 2, 2021April 12, 202102072 දැඩි කොන්දේසි යටතේ අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඒ අනුව සමීප ශාරීරික...
Local NewsNewsපොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…Malar FMApril 2, 2021April 12, 2021 by Malar FMApril 2, 2021April 12, 20210852 පොල් තෙල් ලීටර් විසි දහසක් අඩංගු සැකකටයුතු පොල් තෙල් බවුසරයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල නගරාධිපති වරයා සඳහන් කරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක...