Local NewsNewsබස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටෙයි… සිව් දෙනෙකුට බරපතලයි…Malar FMJanuary 5, 2021January 12, 2021 by Malar FMJanuary 5, 2021January 12, 20210743 යාපනය චාවකච්චේරී නූනාවිල් ප්‍රදේශයේදී බස්රථයක් සහ වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහලගත කල බවට චාවකච්චේරී පොලීසිය පවසයි. මන්නාරමේ සිට යාපනය...
Local NewsNewsසෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂMalar FMJanuary 5, 2021January 12, 2021 by Malar FMJanuary 5, 2021January 12, 202101014 කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ගැසට් නිවේදනයට අනුකූලව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තවදුරටත් ආදාහනය කෙරෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ...
Local NewsNewsකොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..Malar FMJanuary 5, 2021January 12, 2021 by Malar FMJanuary 5, 2021January 12, 20210759 කොළඹ මෝදර පොලිස් වසරේ ප‍්‍රදේශ තුනක් අද අලුයම සිට හුදෙකලා කර තිබේ. එසේ හුදකලා කර ඇත්තේ ශාන්ත ඇන්ඩෲස් මාවත ශාන්ත, ඇන්ඩෲස් ඉහල මාවත, ඇන්ඩෲස් පහළ මාවත...
International NewsNewsඉන්දියාව කෝවිඩ් එන්නත් දෙකකට අනුමැතිය දෙයිMalar FMJanuary 4, 2021January 12, 2021 by Malar FMJanuary 4, 2021January 12, 20210897 කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකකට අද ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවිය. ඒ ඔක්ස්ෆර්ඩ් සරසවිය ,ඇස්ට්‍රාසෙන්සා සමාගම සමග එක්ව පූනේහි සීරම් ඉන්ඩස්ට්‍රිස් ආයතනය නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ්...
Local NewsNewsයුක්රේන සංචාරකයින් නිසා පොළොන්නරුවේ – සීගිරියේ සංචාරක ස්ථාන වැසෙයිMalar FMJanuary 4, 2021January 12, 2021 by Malar FMJanuary 4, 2021January 12, 20210800 පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක් අද සහ හෙට දෙදින දේශීය සංචාරකයින්ට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින්...
Local NewsNewsකොළඹ සහ ගම්පහ ප‍්‍රදේශ 10 ක් හුදෙකලාවෙන් නිදහස්Malar FMJanuary 4, 2021January 12, 2021 by Malar FMJanuary 4, 2021January 12, 20210983 කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල ප‍්‍රදේශ කිහිපයක් අද අලූයම පහේ සිට හුදෙකලා භාවයෙන් මුදා හැරියා. කොවිඞ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති...
NewsPoliticalපලාත් සභා මැතිවරණය පවත්වනවා.. එය අපට ඉතා වාසියි..Malar FMJanuary 4, 2021January 12, 2021 by Malar FMJanuary 4, 2021January 12, 2021072 රටේ සංවර්ධනයට හා ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදීමට පළාත් සභා ක්‍රමය යොදා ගත හැකි බැවින් පළාත් සභා ක්‍රමය පැවතිය යුතු අතර එම නිසා පළාත් සභා මැතිවරණය...
NewsPoliticalඅනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප‍්‍රහාරයක්Malar FMJanuary 4, 2021January 12, 2021 by Malar FMJanuary 4, 2021January 12, 20210319 මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ තබන ලද සටහනක් පහතින් දැක්වේ. අනිල් ජාසිංහ, දූවිල්ලෙන් සැදුණු ලිය හා...
Local NewsNewsදුමින්ද සිල්වා හිරේ හිටියා දැන් ඇති.. රජය තීන්දුවක් ගත යුතුයි..- මුරුත්තෙට්ටුවේ හිමිMalar FMJanuary 3, 2021January 12, 2021 by Malar FMJanuary 3, 2021January 12, 20210842 මරණ දඬුවම ලබා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දුප්පත් මිනිසුන් ඉතා විශාල සේවාවක් කළ පුද්ගලයකු යයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති....
Local NewsNewsරත්නපුර රෝහලේ ප‍්‍රතිකාර ගත් අයෙකුට කොරෝනා.. පවුල් 15ක් නිරෝධායනයට.Malar FMJanuary 3, 2021January 12, 2021 by Malar FMJanuary 3, 2021January 12, 202101058 බලන්ගොඩ ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිටාශයට අයත් තෝරවෙලකන්ද ප්‍රදේශයේ පදිංචි අමු තේ දළු වෙළෙන්දෙකුට කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග ඔහුගේ පළමු...