NewsSportsSports Newsශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් දෙදෙනෙකුට ඩෙංගුMalar FMFebruary 18, 2020 by Malar FMFebruary 18, 2020078 ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලූ රකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ල, සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයට කී‍්‍රඩා කිරීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ...
NewsPoliticalමාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනMalar FMFebruary 18, 2020 by Malar FMFebruary 18, 20200100 මාර්තු මස 02 වෙනිදා සහ 06 වෙනිදා අතර කාල සීමාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට නියමිත බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සදහන් කරනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...
NewsSportsSports Newsකොදෙව්-ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය අදMalar FMFebruary 17, 2020 by Malar FMFebruary 17, 2020083 බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය අද (17) ආරම්භ වනවා. පළමු පුහුණු තරගය අද පැවැත්වෙනවා. ඒ, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතන කණ්ඩායමත් සමගයි....
BusinessBusiness NewsNewsළූණු මිල යළිත් ඉහළ යාමේ ඉඩක්Malar FMFebruary 14, 2020 by Malar FMFebruary 14, 2020080 ළූණු මිල නැවත වරක් ඉහළ යමින් තිබෙනවා. සැපයුම අඩුවී තිබීම නිසා ළූණු මිල මෙලෙස ඉහළ යන බවයි නෙත් නිවුස් ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී පෙනී...
International NewsNewsකොරෝනා නිසා චීනයේ ඖෂධ සැල්වලට තහනමක්Malar FMFebruary 13, 2020 by Malar FMFebruary 13, 2020085 චීනයේ නැන්ජින් නගරයේ පිහිටි ඖෂධ අලෙවිසැල්වලින් උණට සහ කැස්සට ලබාදෙන ඖෂධ අලෙවි කිරීම තහනම් කර තිබෙනවා. ඒ අනුව උණ සහ කැස්ස ඇති පුද්ගලයින් රෝහලකට ගොස්...
International NewsNewsරුසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්Malar FMFebruary 13, 2020 by Malar FMFebruary 13, 2020074 දකුණු රුසියානු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූකම්පනය හේතුවෙන් මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර නොමැති...
Local NewsNewsමෙරට පළමුවරට විභාග අපේක්ෂකයින්ට ඝණක යන්ත්‍ර භාවිතයට අවසරMalar FMFebruary 13, 2020 by Malar FMFebruary 13, 2020070 විභාග සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මෙරට පළමු වරට ඝණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු සඳහන් කළේ...
BusinessBusiness NewsNewsඅර්ථ සාධක මුදල් ගිණුමට ලැබුනාද ? නව ක්‍රමවේදයක් ඇරඹීමට කැබිනට් අනුමැතියMalar FMFebruary 13, 2020 by Malar FMFebruary 13, 2020080 සේවක අර්ථ සාධක අරමුදල් හිමි පුද්ගලයින්ට ඊට අදාළ මුදල් සිය ගිණුමට තැන්පත් කළාද යන්න සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා ක්‍රමවේදයක් ඇති කිරීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත්...
International NewsNewsඉන්දියානුවන් දෙදෙනෙකුත් ‘කෝවිඩ් 19’ වෙත ගොදුරු වෙයිMalar FMFebruary 13, 2020 by Malar FMFebruary 13, 2020076 කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබූ පිරිස 5,963 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 5,899 දෙනෙකුම සුවය ලබා ඇත්තේ චීනයේදී බවයි...
NewsSportsSports Newsඑංගලන්ත-ද.අප්‍රිකා පළමු විස්සයි 20 එක් ලකුණක තියුණු ජයකින් නිම වෙයිMalar FMFebruary 13, 2020 by Malar FMFebruary 13, 2020086 ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරග අතරට තවත් තියුණු අවසානයකින් යුත් තරගයක් ඊයේ (12) රාති‍්‍රයේ එක්වුණා. ඒ, දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය අතර පැවැති පළමු...