NewsPoliticalරාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..Malar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019068 හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස රහස් පොලිසියෙන් ඉල්ලා ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක...
Local NewsNewsකිලිනොච්චියට තද වැසි : සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හමුදාව මැදිහත් වෙයිMalar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019063 අධික වර්ෂාව නිසා කිළිනොච්චිය, ආනන්දපුරම් ඇතුළු ගම්මාන කීපයක කොටු වී සිටි පුද්ගලයින් 168 දෙනෙකු යුද හමුදාව විසින් අද (06) උදෑසන බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙන...
NewsPoliticalසජිත් ගැන කතානායකගෙන් නිවේදනයක්..Malar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019073 කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගනු ලැබූ තීරණය පරිදි විපක්ෂනායක ධුරය සඳහා ගරු පාර්ලිමේන්තු...
EntertainmentEntertainment NewsNewsසිනමා නිළියක ලෙස ඇගයීමක් ලැබීම මගේ හීනයක්Malar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019068 වෘත්තියෙන් බැංකු නිලධාරිනියක වුවද කුඩා කල සිටම ගායනය, නර්තනය හා රංගනයට යන තෙ අංශයටම දස්කම් පෑ ඇය නමින් සඳසීලී ප්‍රනාන්දුය. ඓතිහාසික සෙංකඩගල පුරවරයේ උපන් ඇය...
BusinessBusiness NewsNewsතහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්Malar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019078 සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමේ සහ දිරි දීමේ අරමුණින් අයිතම කිහිපයක ආනයන නියාමණය කිරීමට නව නියමයන් පනවා...
BusinessBusiness NewsNewsජල ගාස්තුවේ සංශෝධනයක්Malar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019066 ජල ගාස්තු සංශෝධනයක් නුදුරේදී සිදුවනු ඇද්දැයි මේ වන විට සංවාදයක් ආරම්භ වී තිබෙනවා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාරගෙන් විමසීමක්...
International NewsNewsලොවම කැළඹු ස්ත්‍රී දුෂකයින් සිව්දෙනා පොලිස් වෙඩි පහරින් මරුටMalar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019085 හයිද්‍රාබාද් හිදී පශු වෛද්‍යවරියක් දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ එම සැකකරුවන් පොලිස්...
NewsPoliticalඑජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝMalar FMDecember 5, 2019 by Malar FMDecember 5, 2019089 එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳා නොගන්නේනම් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව හිටපු ඇමැති වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය...
Local NewsNewsබදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේMalar FMDecember 5, 2019 by Malar FMDecember 5, 2019086 විදේශ රැකියා සදහා පිටත් වන ශ‍්‍රමිකයින් විසින් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු සහ ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර...
NewsPoliticalවිපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසටMalar FMDecember 5, 2019 by Malar FMDecember 5, 2019076 විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකගත්වය පළ කර තිබෙනවා ඒ අද පස්වරුවේ...