NewsPoliticalපාර්ලිමේන්තු සටන සූදානම්.. කරූ කතානායක ධුරයෙන් අස් නොවෙයි..Malar FMNovember 27, 2019 by Malar FMNovember 27, 2019080 කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි මාස 04ක කාලය තුළ එම ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇතැයි කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. කරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන්...
NewsPoliticalනව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අදMalar FMNovember 27, 2019 by Malar FMNovember 27, 2019086 නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද (27) පැවැත්වෙනවා. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් හමුව පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ජනාධිපතිවරණයෙන් පසු හිටපු අග‍්‍රාමාත්‍ය...
NewsPoliticalජනාධිපතිගේ නියෝග බවට පවසමින් සිදුවෙමින් යන ඇතැම් ක්‍රියා ගැන සාකච්ඡා කෙරේMalar FMNovember 27, 2019 by Malar FMNovember 27, 20190140 ජනාධිපතිවරයාගේ නියෝග බවට පවසමින් ඇතැම් ආයතන සිදුකරන කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඒ, අදාළ කි‍්‍රයාකාරකම් හේතුවෙන් ජනතාවට විවිධ බලපෑම් එල්ල වී ඇති බවට...
Local NewsNewsඋතුරේ මහවිරු සැමරුම් පවත්වති.. අදත් හෙටත් තවත් සැමරුම්.. අතහිත ලන්ඩන් කොටින්ගෙන්..Malar FMNovember 26, 2019 by Malar FMNovember 26, 2019083 ඊයේ පස්වරුවේ කිලිනොච්චිය හා පුනරින් ප්‍රදේශවලදී මහවිරු සැමරුම් පවත්වා ඇති අතර එ්වාට සඳහා සැලකිය යුතු පිරිසක් සහභාගී වී තිබේ. කිලිනොච්චිය සමුපකාර ශාලාවේ එක් සැමරුමක්ද, පුනරින්...
International NewsNewsසරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුටMalar FMNovember 26, 2019 by Malar FMNovember 26, 2019094 සමෝවා දූපත්හි පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් විස්සකට වැඩි පිරිසක් මියගොස් තිබේ. මියගිය අයගෙන් බහුතරය කුඩා දරුවන් බවයි විදෙස් වාර්තා පවසයි. හවායි දූපත් හා නවසීලන්තය...
Local NewsNewsරාජිතගේ අග‍්‍ර පුරෝහිත මහා ජාවාරම්කරු රූමි මොහොමඩ් අද ශ‍්‍රී ලංකාවෙන් පැන යයි..Malar FMNovember 26, 2019 by Malar FMNovember 26, 20190166 මෙරට ප්‍රධානම ඖෂධ ජාවාරම්කරු වන රූමි මොහොමඩ් අද රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පැන යාමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි මාධ්‍යවේදී යාපා බණ්ඩාර සඳහන් කරයි. විශ්වාස කටයුතු...
International NewsNews‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම ලංකාවේ ක‍්‍රියාක්මක කරන්න සූදානම්..- ඇමරිකාව කියයි..Malar FMNovember 26, 2019 by Malar FMNovember 26, 2019095 මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ශ්‍රී ලංකාව තුළ ළඟදීම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර ඇමෙරිකානු සහකාර ලේකම් ඇලිස් ජේ. වොල්ස් මහත්මිය...
Local NewsNewsපොලිස් අපරාධ කොට්ඨාසය පොලිසියෙන් වටලයි…Malar FMNovember 26, 2019 by Malar FMNovember 26, 2019087 පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට අයත් කොළඹ, මිහිඳු මාවතේ පිහිටි ගොඩනැගිල්ලේ මත්ද්‍රව්‍ය සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය දැඩි සෝදිසියක් කර ඇත. මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකා...
NewsSportsSports Newsශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් 03ක් ICCයෙන් වන්දි ඉල්ලා අධිකරණයට යයිMalar FMNovember 26, 2019 by Malar FMNovember 26, 20190100 තරග පාවාදීමේ චෝදනාවට ලක්ව සිටින අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ ජිනීවාහි කී‍්‍රඩා සඳහා වූ බේරුම්කරණ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, අදාළ චෝදනා...
BusinessBusiness NewsNewsමෙරටට ලොකු ලූනු ගෙන්වන රටවලත් තොග අවසන් වෙයි – විකල්පය කහ ලූනුMalar FMNovember 26, 2019 by Malar FMNovember 26, 2019088 එළඹෙන උත්සව සමයේදී ඇති විය හැකි බවට මත පළ වන ලොකු ලූනු හිඟය පිළිබඳව වහාම අවධානය යොමු කරන බව කෘෂිකර්ම, ආහාර සුරක්‍ෂිතතා සහ පාරිභෝගික සුබසාධන...