International NewsNews

‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම ලංකාවේ ක‍්‍රියාක්මක කරන්න සූදානම්..- ඇමරිකාව කියයි..

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ශ්‍රී ලංකාව තුළ ළඟදීම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර ඇමෙරිකානු සහකාර ලේකම් ඇලිස් ජේ. වොල්ස් මහත්මිය සඳහන් කළාය.

ඇය මේ බව සඳහන් කළේ මෙම කලාපයේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වොෂින්ටන් නුවරදී අදහස් පළ කරමිනි.

ශ්‍රී ලංකාව සමඟ මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් ලියාපදිංචි කිරීම හා ආර්ථික වර්ධනය පුළුල් වනු ඇති බවද ඇය පැවසුවාය.

ඉන්දියාව මේ ගැන දක්වන උනන්දුව පිලිබදව තම රට අවධානයෙන් පසුවන බවද ඇය එහිදී සඳහන් කළාය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

“මළපහ” ඔස්සේ කොරෝනා පැතිරිය හැකියි

Malar FM

ගතවූ පැය 24 වැඩිම ආසාදිතයින් කොළඹින් : බන්ධනාගාර පොකුරත් 500 ඉක්මවයි

Malar FM

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Malar FM