Local NewsNews

ලේක්හවුස් ආයතනයේදී හෙට (15) ‘ආරෝග්‍යා’ නොමිලේ පැවැත්වෙන ජංගම සෞඛ්‍ය සායනයක්

ලේක්හවුස් ආයතන පරිශ්‍රයේදී හෙට (15) දින ‘ආරෝග්‍යා’ නමින් නොමිලේ පැවැත්වෙන විශේෂ ජංගම සෞඛ්‍ය සායනයක් සංවිධානය කර තිබේ.

ආයතනයේ සේවක මණ්ඩලය මෙන්ම ඒ අවට සිටින මහජනතාව වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම සහ මූලික සෞඛ්‍ය පරීක්ෂණ පහසුකම් සැලසීම මෙහි මූලික අරමුණ වේ.

මෙම සෞඛ්‍ය සායනය මඟින් රුධිර පීඩනය පරීක්ෂා කිරීම, දියවැඩියා රෝග විනිශ්චය, පෙනුම පරීක්ෂාවන් ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපදේශන සේවාවන් රැසක් නොමිලේ ලබා ගැනීමට සහභාගිවන්නන්ට අවස්ථාව සලසා දී ඇත.

Related posts

පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනපති සිරිසේන නීතිය හමුවට කැදවිය යුතුයි..- අගරදගුරු

Malar FM

මැතිවරණය අවලංගු කිරීම එජාපය රට පුරා සමරයි..සතුට වැඩිකමට කොළඹත් රැළියක්..

Malar FM

හබරාදුවේ වෙඩි තැබීමක්

Malar FM