Local NewsNews

ශ්‍රී ලංකාවේ වයෝවෘද්ධම කාන්තාව වූ 114 හැවිරිදි පුංචාගේ කළුමැණිකේ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ජීවත් වූ වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන, රඹෑව, සංගිලිකනදරාව, ඩී. එස්. සේනානායක මාවතේ පදිංචිව සිටි පුංචාගේ කළුමැණිකේ මහත්මිය පසුගිය ඉරිදා අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට ඇය 114 වැනි වියේ පසුවූ අතර, දරුවන් 12 දෙනෙකුගේ මවක වූවාය.

තම පස්වන පරම්පරාව දැකීමේ වාසනාව ලත් ඇය මියයන විට දරුවන්, මුනුපුරු මිනිපිරියන් ඇතුළු 325කට අධික බෝවන පරපුරක් සිටි බව වාර්තා වේ.

ඡායාරූපය – එස්. ජී. උබේපාල

Related posts

පාර්ළිමේන්තුවේ 225ට ඔහේ බලා සිටීමට සිදු වෙලා – විමල් වීරවංශ

Malar FM

ප්‍රංශය දේශ සීමා නීති දැඩි කරයි

Malar FM

දුම්වැටි සමාගම් ඉදිරියේ පෝලිම්.. එක් අයෙකුට පැකැට්ටුවක් පමණයි…

Malar FM