Local NewsNewsබස් දෙකක් මුහුණට මුහුණ ගැටී 51ක් රෝහලේMalar FMOctober 24, 2019 by Malar FMOctober 24, 2019078 බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් 51 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මින්නේරිය ප්‍රදේශයේදීයී අනතුර සිදු ව තිබෙනවා. කොළඹ සිට කල්මුණේ බලා ධාවනය...
EntertainmentEntertainment NewsNewsනව පරපුර ගනුදෙනු කරන විදියMalar FMOctober 24, 2019 by Malar FMOctober 24, 2019093 “පැණි මකුළුවෝ” “විජයබා කොල්ලය” සමඟ එකම කාලයක වෙනස්ම චරිත දෙකකින් සමීප වන ගයනා සුදර්ශනී සමඟ කලකට පසු සෙනෙහෙබර දොඩමලුවක්. එකම කාලයක එකිනෙකට වෙනස් චරිත දෙකක්...
NewsSportsSports Newsජාතික මහා කී‍්‍රඩා උළෙල ඇරඹේ – වසර ගණනාවක්ම දක්ෂයා වූ ක්‍රීඩකයාව මෙවර ගෙදර තබයිMalar FMOctober 24, 2019 by Malar FMOctober 24, 2019079 45 වන ජාතික මහා කී‍්‍රඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් කී‍්‍රඩාංගණයේදී අද (24) ආරම්භ වනවා. කී‍්‍රඩා උළෙල ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා පළාත්...
NewsSportsSports Newsකී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයිMalar FMOctober 24, 2019 by Malar FMOctober 24, 2019094 කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ සහ පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමින් වෙන්කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ ආර් පේ‍්‍රමදාස...
Local NewsNewsකුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයිMalar FMOctober 23, 2019 by Malar FMOctober 23, 2019085 ඉදිරි උත්සව සමය වෙනුවෙන් මිල පාලනය සදහා කුකුල් මස් සහ බිත්තර ආනයනය කිරීමට ජීවන වියදම් කමිටුවේදී ගෙන ඇති තීරණය අත්හිටුවා තිබෙනවා. ඒ, කුකුල් මස් සහ...
NewsPoliticalසජිත් ඉන්නේ ගෝටාට වඩා ලක්‍ෂ 15ක් (11%) පසුපසින්..- හරීන්Malar FMOctober 23, 2019 by Malar FMOctober 23, 2019090 ගෝටාභය රාජපක්‍ෂ මහතාට වඩා 11%ක් පසුපසින් සජිත් පේ‍්‍රමදාස මහතා පසුවන බව දැනට සිදු කර ඇති සමීක්‍ෂණවලින් හෙලිව ඇති බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි. නමුත්...
Local NewsNewsසිරීපාදයේ ඝන්ඨාරයට මොකද උනේ? ගෝඨාභය හොරකම් කලාද?Malar FMOctober 23, 2019 by Malar FMOctober 23, 2019090 යුඇන්පී දේශපාලනය ප්‍රචාරණය සෑමවිටම සකස් වන්නේ මහජනතාව රවටා මුලා කරන අතේ පැලවෙන මහා මුසාවාදා සම්භාරයක් පදනම් කොටගෙන බව අද මහජනතාව හොඳින් අවබෝධ කොට ගෙන සිටින...
NewsPoliticalඑජාපය විසින් ශ‍්‍රීලනිප සංවිධායකයක් මුදල් දී බා ගන්නවා.. ගෝටාට සහාය දීම ගැන ඇතැම් සංවිධායකයන් නොසතුටින්…- දයාසිරිMalar FMOctober 23, 2019 by Malar FMOctober 23, 2019099 එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධායකවරුන්ට මුදල් හා තනතුරු ලබාදෙමින් සහය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර...
NewsPoliticalමා සමග සජීවී රූපවාහිනි විවාදයකට එන්න..- සජිත් ගෝටාට අභියෝග කරයි..Malar FMOctober 23, 2019 by Malar FMOctober 23, 2019094 තමන් සමග ප‍්‍රසිද්ද විවාදයකට එන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාට අභියෝග කරන බව එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා...
Local NewsNewsලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට අහිමි වෙයිMalar FMOctober 23, 2019 by Malar FMOctober 23, 2019094 ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය 2020 වසරේදී ශ‍්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා. ඒ, ලෝන්ලි ප්ලැනට් නම් වන ලෝක ප‍්‍රකට සංචාරක මාර්ගෝපදේශ ආතනයේ නවතම ලැයිස්තුගත...