NewsSportsSports News

කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයි

කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ සහ පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමින් වෙන්කිරීමට ශ‍්‍රී  ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර 03 ක් හිටපු කි‍්‍රකට් නායක අර්ජුණ රණතුංග, අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධනගේ නමින් වෙන්කෙරෙනු ඇති.

පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර 02 ක් වෙන්කිරීමට තීරණය කර ඇත්තේ කුමාර සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන්ගේ නමින්.

මෙම නම් කිරීම් සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේ ද අනුමැතිය හිමිව තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ලංකාගම සිංහරාජය නැරඹීමට යන සංචාරකයින්ට ආරක්ෂාව සහ පහසුකම් නැහැ

Malar FM

සමන් පෙරේරා ඝාතනය කොඩියේ මන්ත‍්‍රී ධුරය සමග බැදුනු අවුලක්…

Malar FM

ලක්විජය බලාගාරයේ පරිසර ආරක්ෂක මෙවලම්වල ගැටළු

Malar FM