Local NewsNewsPolitical

76 අවුරුද්දක් විනාශ කළ රට දවසකින් දෙකකින් අවුරුද්දකින්වත් ගොඩ දාන්න බෑ..

රට හදන කාර්ය ආණ්ඩුවට පමණක් තනිවම කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යා රත්න මහතා සඳහන් කරයි.

ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වන බවද එතෙම කියා සිටියි.

ඇතැම් අයට උවමනා වී ඇත්තේ දවසෙන් දෙකෙන් රට හැදීමට වුවද 76 අවුරුද්දක් විනාශ කළ රට අවුරුද්දකින්වත් ගොඩ දැමිය නොහැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ජනතාවට ස්තූති කිරීමේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන…

Malar FM

අධිවේගයේ සැප බසයක් ගිනිගනී.. මුළුමනින්ම විනාශයි..

Malar FM

2000 බැගින් රුපියල් කෝටි දෙකක් ජනතාවට බෙදමින් සිටි ධනපතියෙකු අත්අඩංගුවට….

Malar FM