NewsPolitical

ඉතිරි සිලින්ඩර අසුනට මාරක යුද්දයක්..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් හිමිව ඇති අනෙක් මන්ත‍්‍රී ධුරය සදහාද උග‍්‍ර තරගාරීත්වයක් ඇතිව තිබේ.

ඒ එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවි කරුණානායක නම් කිරීමෙන් පසුවයි.

මහමැතිවරණයට තරග කළ මෙන්ම ලැයිස්තුවෙන් නම් කල කිහිප දෙනෙකුගේ නම් අනෙක් මන්ත‍්‍රී ධුරයට යෝජනා වී ඇත.

දිනේෂ් ගුණවර්ධන, ෆයිසර් මුස්තාෆා, කංචන විජේසේකර, සාගල රත්නායක යන නම් එසේ යෝජනා වී ඇත.

Related posts

අදත් හවසට තද වැසි

Malar FM

පුද්ගලික වාහන හැර අනෙක් සියළු වාහන ආනයන සීමා ඉවතට..

Malar FM

සජිත් ජනාධිපති වුනාම ඉන්ධන බදු ඉවත් කරනවා.. බදු නැතිව පෙට්‍රල් 195යි.. ඩීසල් 201යි..

Malar FM