Local NewsNews

ඇමතිලා තිදෙනෙක් කොරෝනා ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් වේ..

ආණ්ඩුවේ ඇමතිවරුන් තුන්දෙනෙකු කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වී ඇතැයි අද පාර්ලිමේන්තුවේ හෙළි විය.

බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා මෙසේ ආසාදිතයන්ගේ ආශ‍්‍රීතයන් වී ඇති බව පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ආදිතයකුගේ දෙවන පෙළ ආශ්‍රිතයකු වී ඇතැයි සෞඛ්‍ය ඇමතිය මේ පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

Malar FM

වැව් 48ක් රක්ෂිත කිරීමට සැලසුම් – “සුදු අරලියා” හෝටලය ඉවත් වන්නේද යන්න තහවුරු කළ නොහැක

Malar FM

දියේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ කාන්තාවක් මරුට

Malar FM