Local NewsNewsIMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ…Malar FMNovember 22, 2024November 23, 2024 by Malar FMNovember 22, 2024November 23, 2024013680 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් ව ඇත. ජනාධිපති කාර්යාලය පවසන්නේ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව අද...
NewsPoliticalඋගන්ඩා, ෂීශෙල්ස් සැගවූ ධනය ගෙනත් අපි හොරු කියා ඔප්පු කරන්න.. නැතොත් අප නිදොස් කරන්න..Malar FMNovember 22, 2024November 23, 2024 by Malar FMNovember 22, 2024November 23, 2024025175 ‘ලෝකයේ ඕනෑම තැනක අපේ දේපලක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. නාමල් රාජපක්ෂ මහතා මිහින්තලය ප්‍රාදේශයේ ආගමික...
NewsPoliticalඅපට සදාකාලික උත්තර නෑ… ප‍්‍රශ්ණ එන එන විදිහට මුහුණ දෙනවා.. දැනට ඉන්දියාවෙන් හාල් ගේනවා..Malar FMNovember 22, 2024November 23, 2024 by Malar FMNovember 22, 2024November 23, 2024012403 ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි. රට...
Local NewsNewsමහාචාර්ය ගෝමික උඩුගමසූරිය ඇමරිකාවෙන් අස්වී එයි.. ජනාධිපති උපදේශක වෙයි..Malar FMNovember 22, 2024November 23, 2024 by Malar FMNovember 22, 2024November 23, 2024013491 ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර...
Local NewsNewsවැල්ලම්පිටියේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්.. රජය අපහසුතාවට පත් කරන්නලු..Malar FMNovember 22, 2024November 23, 2024 by Malar FMNovember 22, 2024November 23, 2024013571 වැල්ලම්පිටිය සාලමුල්ල නිවාස සංකීර්ණයේ මහල් නිවාසයක අද අලුයම ගින්නක් හටගත් ගෙන තිබේ. මේ වන විට එම ගින්න නිවා දමා ඇති අතර කිසිදු තුවාලකරුවෙක් වාර්තා වී...
Local NewsNewsදැන් ඉතින් ජනතාව අහිතකර අණ පනත් අහෝසි කරන්න..Malar FMNovember 22, 2024November 23, 2024 by Malar FMNovember 22, 2024November 23, 2024025438 රටේ ජනතාව අහිතකර අණ පනත් අහෝසි කිරිමට කාලය පැමිණ ඇති බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය. චමිර පෙරේරා මහතා ඒ...
Local NewsNewsයාපනේට ගංවතුර…Malar FMNovember 22, 2024November 22, 2024 by Malar FMNovember 22, 2024November 22, 202405028 අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ප්‍රදේශ තුනකට මේ වන විට සුලු ගංවතුර තත්වයක් බලප ඇති අතර ඉන් පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් පීඩවන්ට පත්ව ඇති බවටත්...
Local NewsNewsඋසස් පෙළට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වන්න වැඩපිළිවෙළක්…Malar FMNovember 22, 2024November 22, 2024 by Malar FMNovember 22, 2024November 22, 2024023247 මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් ඉදිරි...
Local NewsNewsසතොසත් සහල් අලෙවියට සීමා පනවයි…Malar FMNovember 22, 2024November 22, 2024 by Malar FMNovember 22, 2024November 22, 2024024735 රට තුළ පවතින සහල් හිගය හේතුවෙන් ලංකා සතොස ආයතනය විසින්ද සහල් නිකුත් කිරීමට සීමා පනවා තිබේ. ඒ අනුව සතොස විසින් එක් පාරිභෝගිකයකු සඳහා නාඩු හා...
NewsPoliticalමහින්දගේ කැබිනෙට්ටුව ලොව ලොකුම කැබිනෙට්ටුව ලෙස ගිනස් වාර්තා පොතට…Malar FMNovember 22, 2024November 22, 2024 by Malar FMNovember 22, 2024November 22, 2024023692 ලෝකයේ ලොකුම් කැබිනට් මණ්ඩලය පත් කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වන අතර, ඒ 2010-2015 මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ජනාධිපති ධුර කාලයේදීය. එහි කැබිනට් අමාත්‍යවරුන් 67 දෙනෙකු...